Sunday , April 14 2024
DON'T MISS

30 Coins (2020) [S01: E03] Sinhala Subtitles | ව්‍යාජ ලෝකය [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

30 Coins (2020) [S01: E03] Sinhala Subtitles

Year :  2020-

IMDB Rate :  7.2/10

Stars :  Eduard Fernández, Megan Montaner, Miguel Ángel Silvestre

Language :  Spanish

Director :  Álex de la Iglesia

ඉතින් ඔන්න අද මේකේ 3 වෙනි එපිය ගෙනාවේ, ඉතින් අපි කලින් එකේ දැක්කා සෝලෙට වෙච්ච දේවල් බොහෝමයක්, ඒත් එක්ක අපි මේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….

මේකෙදි කණ්ණාඩියක් පෙන්නනවා, මහා අත්භූත කණ්ණාඩියක් ඒකෙන් කරන දේ නිසා ඕනම කෙනෙක් දුර්වල වෙනවා, ඉතින් ඒත් එක්ක පියතුමාටයි, එලීනටයි, නගරාධිපතිටයි පොඩි නෙමෙයි ලොකු අකරතැබ්බක් වෙනවා, ඉතින් දැන් මොකක්ද මේ කණ්ණාඩිය මේක බැලුවාම තේරෙයි කොහොමද එකක්ද කියලා ඒක… කොමෙන්ටුවක් දෙන්න ඈ!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Download Menu

 

 

Episode 03 Links


400MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


400MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


400MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


400MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Complete Packs


Download Complete Season 01 3.6GB - 720p WEBRip


Download Complete Season 01 3.6GB - 720p WEBRip


Download Complete Season 01 3.6GB - 720p WEBRip


Download Complete Season 01 3.6GB - 720p WEBRip

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “30 Coins (2020) [S01: E03] Sinhala Subtitles”

30-Coins-2020-S01-E03.zip – Downloaded 1154 times – 22.10 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Asvins (2023) Sinhala Subtitles | අශ්විනා… රාක්ෂ ලෝකයට යන්න.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 23, 2023 IMDB Rate : 4.8/10 Starring:  Vasanth Ravi,Vimala Raman,Udayaraj Language: Malayalam Director …

2 comments

  1. Pasindu Ilamperuma

    Thanx for sub

  2. Thanks…..jayawewa….!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *