Year : 2021
IMDB Rate : 4.7/10
Stars : Rajinikanth, Kushboo, Meena
Language : Tamil
Director : Siva
ඔන්න ඉතින් අද අරගෙන ආවේ ගොඩක් කට්ටිය බලන්න ආශාවෙන් හිටිය දමිල චිත්රපටියක්..නොහිතූ වෙලාවක තමයි ඔන්න මේ චිත්රපටියේ පිටපතක් අන්තර්ජාලයට එකතු උනේ…ඉතින් අද අරගෙන එන චිත්රපටිය තමයි Annaatthe..මේ චිත්රපටියට මිශ්ර ප්රථිචාර ලැබුනත්,කම්මැලි කමක් නැතිව බලල ඉවර කරන්න පුලුවන් චිත්රපටියක් කියලනම් කියන්න පුලුවන්.මිශ්ර ප්රථිචාර ලැබෙන්න ගොඩක්ම හේතු උනේ මේ චිත්රපටියේ කතා තේමාව ගොඩක් දමිල චිත්රපටි වලින් දකින්න පුලුවන් උන නිසා…
ඉතින් දමිල සිනමාවට ආදරේ කරන කවුරුත් නම කිව්ව පමණින් දන්න Rajinikanth ප්රධන චරිත නිරූපනය කරන මෙහි Nayanthara ,Keerthy Suresh, Meena, Khushbu,Jagapathi Babu,Soori,Prakash Raj වගේ විශාල නලු නිලි කැලැක්ම අපිට දැකගන්න පුලුවන්…
ඉතින් කතාව ගැන කිව්වොත්…කලෙයියාන් ,මෙයාට ගමේ හැමෝම ආදරේට කියන්නේ අන්නාතේ කියල,ඉතින් මේ කලෙයියාන්ට නංගි කෙනෙක් ඉන්නවා එයා තමයි මීනාක්ෂී..කාලේයියා එයාගේ නංගිට ගොඩක් ආදරෙයි,මෙහෙම කාලේ ගෙවෙද්දී තමයි මෙයාලගේ ජීවිතේට නට්ටදුරෙයි කියල මැරයෙක් එන්නේ..ඒත් ටික දවසකින් මේ නට්ටදොරෙයි කලෙයියාන්ගේ ගතිගුණ දැකල එයාගේ නංගිව තමන්ගේ ගෙදර ලේලී කරගන්න ආශාවෙන් කලෙයියාන් එක්ක කතා කරන්න එනවා..කොහොම හරි මීනාක්ෂීත් මේ කසාදෙට ඉහලින්ම කැමති වෙනව..ඉතින් දෙපාර්ශවයෙම කැමැත්තෙන් ලෑස්ති කරපු මේ කසාදේ ,අන්තිම මොහොතෙදී මීනාක්ෂී අතුරුදහන් වෙනව…කසාදෙට කැමැත්තෙන් හිටපු මීනාක්ෂිට මොකක්ද ඇත්තටම උනේ…ඒක දැනගන්න එහෙනම් අරගෙන බලන්න Annaatthe..(ලොකු අයියා)
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.8GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
3.3GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.8GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
3.3GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.8GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
3.3GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
Download “Annaatthe (2021) Sinhala Subtitles” Annaatthe-2021.zip – Downloaded 6210 times – 54 KB
If you have any complains about our contents, please email us at [email protected]
loku copy walata thanks
Republic/Romantic dektma sub oni mulinma…🙂💜️
Sub laba dunna, film link , web page admin athulu siyalu denata bohoma sthuthii
Thanks all of you and God bless
Have a nice day and safe day