Tuesday , March 19 2024
DON'T MISS

Black Widow (2021) Sinhala Subtitles | බ්ලැක් විඩෝ [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Black Widow (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  7.3/10

Stars :  Scarlett Johansson, Florence Pugh, David Harbour

Language :  English

Director :  Cate Shortland

ඉතින් අද නම් ෆිල්ම් එක අරන් එන්න චුට්ටක් පරක්කු උනා, මම මේක හවස 7ට ඔයාලට දෙන්න හිතන් හිටියේ. 6 වෙද්දි මම ලයින් 1100ක් ඉවර කරල තිබ්බේ. ඉතින් එක පාරටම කරන්ට් එක ගිහින් ආපහු කරන්ට් එක එනකොට රෑ 11යි. දුක තමා.. අවුලක් නෑ අපි ෆිල්ම් එක ගැන බලමු එහෙනම්.. මේක තමයි Spider-Man: Far From Home එකට පස්සෙ එන පළවෙනි Marvel ෆිල්ම් එක. ඒ වගේම Marvel phace 4 එකේ පළවෙනි ෆිල්ම් එක.. මේ ෆිල්ම් එක අද සීමිත දර්ෂනවාර වලදී පහසුවෙන්ම F9 සහ QUiet Place 2 අභිබවමින් අ.ඩො මිලියන 13.2ක ආදායමක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට Ratings 13000කට අදික ප්‍රමාණයක් අරගෙන IMDB දර්ශකයේ 7.3ක අගයකුත් ගන්න පුලුවන්කම ලැබිල තියෙනවා. ඒ වගේම මාවල් එ=කේ කලින් දකින්නට නොලැබුණු රංගන ශිල්පීන් රැසකුත් මේකට රංගනයෙන් දායක වෙලා තියෙනවා.. ඒ අය Scarlett Johansson, Florence Pugh, Rachel Weisz, David Harbour සහ තවත් ජනප්‍රිය රංගන ශිල්පීන් කිහිපදෙනෙක් වෙනවා.

ඉතින් අනිවාරෙන්ම මතක් කරන්න ඕනි මේ ෆිල්ම් එකේ ටයිම්ලයින් එක මේක Endgame එකට කලින් සිද්දවෙච්ච දෙයක්, මොකද Endgame එකේදි නතාෂා (බ්ලැක් විඩෝ) මැරෙනවනෙ. ඉතින් මේක වෙන්න පුලුවන් අපිට නතාශව බලාගන්න ලැබෙන අන්තිම චිත්‍රපටය, බලමු ඉතින් ඒක හරියටම කියන්න බෑ.. කතාව ගැන කතා කරොත්, මේකෙ කතාව ගැන මුකුත් නොකිය ඉන්නම් 😁

Download Menu

 

 

Usersdrive Links


900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.2GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.5GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.2GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.5GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.2GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.5GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Black Widow (2021) Sinhala Subtitles”

Black-Widow-2021.zip – Downloaded 10035 times – 42.71 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Mission: Chapter 1 (2024) Sinhala Subtitles | දසරා මෙහෙයුම.. [සිංහල උපසිරැසි සමඟ]

Year :  2024 IMDB Rate :  9.3/10 Stars :  Arun Vijay, Amy Jackson, Nimisha Sajayan Language …

21 comments

  1. thanks machi mechchara ikmanin dunnata.
    1st comment

  2. Supirima site eka ❤️❤️❤️

  3. Thank You Brother. දිගටම සබ් ඕන බොක්ක. ජයෙන් ජය!

  4. thank s . i’m 82 downloader

  5. Thank You So Much Broo♥
    Fear Street Part Two: 1978 (2021) okath ikmanatama genna Bro…

  6. thanks machan ikmanata dunnata

  7. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  8. thanks bn sub ekata

  9. Sasindu Kaveesha

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!

  10. ස්තූතී මචන් 😍
    ඉක්මනට සබ් දෙනවට 😍💪

  11. බොහොම ස්තූතියි bro. Fear Street Part 2 Sinhala Subtitles දෙන්න පුලුවන්ද . ❤️

  12. බොහොම ස්තුතිය bro.
    ඉස්සහට හොඳින් කරගෙන යන්න මම හදවතින්ම සුබපතනවා. Fear Street Part 2 Sinhala Subtitles දෙන්න පුලුවන්ද bro ❤️✌️

  13. කථාව ඇඳිම තුළ film එකේ රසයක් තියෙනවා. අනිත් මාවල් ෆිල්ම් මට්ටම තියෙනවා…

  14. Fear Street Part Two: 1978 (2021) Me Filumeth sub genna Broo..

  15. Godak thanks sub ekata. Fear Street Part Two eke Sub eka dennkoo. Loku deyak.

  16. Supiri bro thanks….

  17. Lankawe high speed sub dena ekama site eka meka jaya wewa brother….

  18. bilions season 1 sinhala denna puluwannda

  19. සබ් එකට ස්තුතියි…

  20. Amila Chathuranga

    thank machan sub ekata puluwannan special force behind the enemy lines 2018 chinese tv series ekata sub deyanko machan

  21. than;k you

Leave a Reply

Your email address will not be published. Required fields are marked *