Friday , March 29 2024
DON'T MISS

Bullet Train (2022) Sinhala Subtitles | දෛවයද නැත්තම් අවාසනාවද? [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Bullet Train (2022) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  7.4/10

Stars :  Brad Pitt, Joey King, Aaron Taylor-Johnson

Language :  English

Director :  David Leitch

ආයුබෝවන්! කොහොමද ඉතිං හැමෝටම?! අද මං ඔයාලට අරගෙන එන්නෙ අලුතින්ම රිලීස් වුණු Bullet Train 2022 චිත්‍රපටයට උපසිරැසිය. පැය 2යි මිනිත්තු 6ක් පුරා දිවෙන මේ චිත්‍රපටය 7.4/10 ක IMDb අගයක්ද 54% ක Rotten Tomatoes අගයක්ද වගේම 90% ක ගූගල් පරිශීලක අගයකුත් ලබාගෙන තියෙනවා. චිත්‍රපටය අයිති වෙන්නෙ Action/Thriller ගණයට.

Director: David Leitch
Box office: $230.9 million
Distributed by: Sony Pictures, Sony Pictures Releasing
Adapted from: Bullet Train
Cinematography: Jonathan Sela

Cast එක විදිහට: සුපිරි නළු Brad Pitt, සුපිරි නිළි Joey King, Aaron Taylor, Bad Bunny, Hiroyuki Sanada… වගේ නළු නිළි කැළක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙලා තියෙනවා.

ඉතිං මේ ෆිල්ම් එක ආතල් එකේ හොඳට රස විඳිමින් බලන්න පුලුවන් ෆිල්ම් එකක් කියන්නත් පුලුවන්. ෆිල්ම් එක ගැන විස්තර කරන්න යන්නෙ නෑ. වැඩි කතාවක් නැතුවම අදට මං මෙතනින් නවතිනවා. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බලන්න!

“තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු.”

 

Download Menu

 

 

 

Usersdrive Links
 


900MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
 


1.0GB 720p PSA REPACK WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
 


1.7GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
 


2.1GB 1080p PSA REPACK WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links
 


900MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
 


1.0GB 720p PSA REPACK WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
 


1.7GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
 


2.1GB 1080p PSA REPACK WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links
 


900MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
 


1.0GB 720p PSA REPACK WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
 


1.7GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
 


2.1GB 1080p PSA REPACK WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Bullet Train (2022) Sinhala Subtitles”

Bullet-Train-2022.zip – Downloaded 20111 times – 52.66 KB

If you have any complains about our contents, please email us at [email protected]

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Operation Valentine (2024) Sinhala Subtitles | වැලන්ටයින් මෙහෙයුම.. [සිංහල උපසිරැසි සමඟ]

Year :  2024 IMDB Rate :  5.1/10 Stars :  Varun Tej, Manushi Chhillar, Navdeep Language :  Telugu …

5 comments

  1. ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    Request :
    Bandit (2022)

  2. Ammo denakan balan hitiye.thank you

  3. Thank you very much …good luck

  4. Movie ekata bohoma sthuthy. Meke sub eka download karanna bane

  5. Nadun Piyumantha

    බොහොම ස්තූතියි සහෝ උපසිරසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *