Sunday , May 26 2019
Home / වර්ගීකරණය / 18+ / Game of Thrones [S08E01 – Winterfell] Sinhala Subtitles (18+) | වින්ටර්ෆෙල් [සිංහල උපසිරැසි සමඟ]

Game of Thrones [S08E01 – Winterfell] Sinhala Subtitles (18+) | වින්ටර්ෆෙල් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 4.5/5. From 2 votes.
Please wait...

Game of Thrones [S08E01 – Winterfell] Sinhala Subtitles

Year :  2019

IMDB Rate :  8.7/10

Stars :  Peter Dinklage, Nikolaj Coster-Waldau, Lena Headey

Language :  English

Director :  David Nutter

ඔන්න එහෙනම් අන්තිමේදී ශීත සෘතුව ආවා❤ අවුරුදු දෙකකට ආසන්න කාලයකට පස්සේ Game Of Thrones කතාවේ අවසාන කතා මාලාව ආවා.අවුරුදු අටක් තිස්සේ දුවපු මේ කතාව මුලු ලෝකයේ ඉතා ප්‍රසිද්ධ,මිනිස්සු පිස්සුවෙන් වගේ බලපු කතාවක් උනා….

මෙතෙක් කාලයක් රජකම් වලට,මාලිගාවලට,බිම් අල්ලගන්න සටන් කරපු වංශ ටිකට අන්තිමේදි නියම සතුරෙක් මුණ ගැහිලා තියෙනවා.ඒ තමයි නිශාචර රජු සහ මළ හමුදාව.ඔවුන් ව නිකන්ම මරන්න බැ.ඒකට වැලීරියන් වානේ,මකර වීදුරු හෝ ගිනි පාවිච්චි කරන්න වෙනවා..

ජෝන් ස්නෝ සහ ඩැනේරිස් ටාගේරියන් මකර රැජිණ වටා එකතු උනු වංශාධිපතියන් කිහිප දෙනෙක් මළ හමුදාවට එරෙහිව නැගී සිටීමට සූදානම්…ඉතිං ඉස්සරහට මොනවාගෙන් මොනවා වෙයිද??? මං කියලා වැඩක් නැ,ඔයාලම බලන්නකෝ😍

එශාන් රශ්මික (එශ්)

සිංහල උපසිරැසි ගැන්වීම හා පරිවර්තනය
එශාන් රශ්මික (එශ්) විසිනි

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

Chernobyl [S01 : E03] Sinhala Subtitles | අන්ත්‍රාවයි.. [සිංහල උපසිරසි සමඟ]

Rate this item:1.002.003.004.005.00Submit Rating Rating: 4.0/5. From 1 vote. Please wait... Year :  2019 IMDB Rate :  9.5/10 Stars :   …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *