Monday , March 18 2024
DON'T MISS

Jolt (2021) Sinhala Subtitles | මිනීමරු කෝපය [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Jolt (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  5.4/10

Stars :  Kate Beckinsale, Jai Courtney, Stanley Tucci

Language :  English

Director :  Tanya Wexler

මගේ Ishannet.com සයිට් එකටත් විසිට් එකක් දාන්න කියනගමන්, ඉතින් ඔන්න අද නිකුත් වෙච්ච තව ෆිලුමක් අරගෙනයි ආවේ, ගොඩ දවසකින් ආවේ ඉතින් වැඩ ගොඩක් අස්සේ මේවත් කරන්නේ, ඉතින් නමින් මේක Jolt (2021) වනවා. ඉතින් මේකෙ IMDB අගය නම් 5.4ක් තමයි. ඒවුණාට හොඳයි ෆිලුම. මේක අයිතිවෙන්නේ Action, Adventure, Drama යන ගණනයන්වලට. ඉතින් තව මේකේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ Tanya Wexler යන කෙනයි. රංගනයෙන් දායක වෙන්නේ Jai Courtney, Kate Beckinsale, Laverene Cox, Stanley Tucci යන ආදි නළු නිළියන්ය. ඉතින් ඒනම් කොමෙන්ටුවක් දෙන්න කියාගෙන…. කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..

මේකේ ලින්ඩි කියන්නේ පොඩි කාලේ ඉඳන් කේන්ති යන ලෙඩක් තියෙන ළමයෙක්, එයා කවුරුහරි වැරදි දෙයක් කරනවා දැක්කොත් ගිහිල්ලා ගහනවා, ඉතින් ඔහොම මෙයාගේ කතාව මේකෙදි කියනවා, ඉතින් ලොකුවෙලා මෙයා පෙම්හමුවකට යනවා කොල්ලෙක්ව බලන්න, ඒත් එක රැයක එයා කොහෙද කියලා බලද්දි මරලයි කියලා කියනවා, දැන් මෙයාට ඒ වෙනුවෙන් පලිගන්න ඕනේ වෙනවා, ඉතින් දැන් වැඩ පටන්ගන්නව ඒකට…. ඒත් දැන් ප්‍රශ්නයක් එයි කොල්ලා වෙන්නෙත් නැතුව මොකද පලිගන්නේ? එතකොට මොකක්ද ඇත්තටම අරමුණ? ඒ ඔක්කොම මේක නරඹලා දැනගන්න පුළුවන් වෙයි…. එහෙනම් අපි ගියා!! බුදු සරණයි!!! ජය වේවා!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20</span>

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Download Menu

 

 

Usersdrive Links


700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.3GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.3GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.3GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Jolt (2021) Sinhala Subtitles”

Jolt-2021.zip – Downloaded 7391 times – 79.30 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Hanu Man (2024) Sinhala Subtitles | වීරයා.!! [සිංහල උපසිරැසි සමඟ]

Year :  2024 IMDB Rate :  8.4/10 Stars :  Teja Sajja, Amritha Aiyer, Varalaxmi Sarathkumar Language …

10 comments

  1. supiri vatila godak wela yanna kalin dipuekata tnx😍😍

  2. Hindi Tamil Tv series walata sub dennako. aluth ewata.

  3. The crown ekatath sub dennkooo

  4. Waaw… Thank You So much Bro.. digatama me wage sub denna..|
    Midnight in the Switchgrass (2021) me filumeth Sub genna puluwannam

  5. Thanx ✌️✌️✌️

  6. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  7. Thanks….jayawewa…..!

  8. Bro Sub eka tikak parakku wela ne yanne..

  9. Film eka damme Yts eken habai..

  10. Sarpatta parambarai tamil movie ekt sub denn puluwnd

Leave a Reply

Your email address will not be published. Required fields are marked *