Sunday , August 18 2019
Breaking News
Home / All / Love, Death & Robots [S01: E01] Sinhala Subtitles | මර භිය [සිංහල උපසිරැසි සමඟ]

Love, Death & Robots [S01: E01] Sinhala Subtitles | මර භිය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.0/5. From 4 votes.
Please wait...

Love, Death & Robots [S01: E01] Sinhala Subtitles

Year :  2019

IMDB Rate :  8.6/10

Stars :   Scott Whyte, Nolan North, Matthew Yang King

Language :  English

Director :  Tim Miller

ඔන්න මම අද ඉදන් අලුත්ම “TV Series” එකකට සබ් දෙන්න පටන් ගත්තා මේක “NETFLIX” ලගේ වැඩක්. මේක ටිකක් අමුතු TV Series එකක්. මේක ටෙලිගත කළේ 2019 මාර්තු මාසේ 15 ඉදන්.මේකේ තාක්ෂණය ඉතා ඉහල මට්ටමෙන් යොදාගෙන තියෙනවා.IMDB දර්ශකයේ 8.6 ඉහල අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා.ඉතින් මම ඔයාලා සියලුම දෙනාට ආරාධනා කරනවා මේ TV Series එකත් එක්ක එකතු වෙලා අමුතුම අත්දැකීමක් ලබාගන්න.
මම ශචින්ත ආයෙත් සබකින් හමුවෙමු.තෙරුවණ් සරණයි

Download Menu

 

 

>>  130MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.6GB Complete S01 පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “Love Death & Robots [S01: E01] Sinhala Subtitles” Love-Death-And-Robots-S01-E01.zip – Downloaded 74 times – 7 KB

සිංහල උපසිරැසි ගැන්වීම හා පරිවර්තනය
සචින්ත ලක්ෂාන් විසිනි

තුන්වන උපසිරැසි ගැන්වීම

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

Agent Sai Srinivasa Athreya (2019) Sinhala Subtitles | ‍රහස් පරීක්ෂකවරයා [සිංහල උපසිරැසි සමඟ]

Rate this item:1.002.003.004.005.00Submit Rating Rating: 4.5/5. From 2 votes. Please wait... Year :  2019 IMDB Rate :  8.7/10 Stars :   …

2 comments

  1. Enakan balan idapu ekak…thanks..digatama karagena yanna

  2. Thanks bro
    Good luck
    Bro the expanse tv series ekta sub dennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *