Monday , March 18 2024
DON'T MISS

Run (2020) Sinhala Subtitles | මවක වෙස් ගත් යක්ෂණිය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Run (2020) Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  6.7/10

Stars :  Sarah Paulson, Kiera Allen, Onalee Ames

Language :  English

Director :  Aneesh Chaganty


ආයුබෝවන්! ඉතින් පුලුවන් ඉක්මණින්ම ආයෙත් උපසිරැසියක් අරගෙන ආවා.. මේ ෆිල්ම් එක අයිති වෙන්නෙ Horror, Mystery, Thriller ඝනයට. මේ අවුරුද්දෙ මේ ආපු හොඳම Thriller ෆිල්ම් සෙට් එකේ හොඳ තැනක් ගන්න මේ ෆිල්ම් එකට පුලුවන් වෙලා තියෙනවා. IMDB අගය 6.7ක් දක්වා කරකවන්න සමත් වෙලා තියෙනවා. මේ ෆිල්ම් එක නම් පොඩි දේටත් බය වෙන කට්ටිය නොබැලුවට කමක් නෑ, මොකද මේක අමුතු, භයානක අම්ම කෙනෙක් ගැන යන කතාවක්, මේ අම්ම දුවට කරන අමානුෂික දේවල් නිසා පොඩි දේටත් බය වෙන අය මේක බලන්න නම් එපා.. ඉතින් මම ෆිල්ම් එක ගැන වැඩිය විස්තරයක් කරන්න යන්නෙ නෑ මොකද එහෙම කරොත් මේ ෆිල්ම් එකේ තියෙන ඒ භයානක, ත්‍රාසජනක අත්දැකීම ගන්න ලැබෙන්නෙ නැති නිසා.. එහෙනම් ෆිල්ම් එක Enjoy කරන්න.. තවත් උපසිරැසියකින් හමුවෙනතුරු ඔබ සැමට,

ජයවේවා!!

Download Menu

 

 

Racaty Links

>>  800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.7GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links

>>  800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.7GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Run (2020) Sinhala Subtitles”

Run-2020.zip – Downloaded 2078 times – 19.65 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

Ishan Charith

උපසිරැසි පරිවර්තනය ඉශාන් අරංගල සමඟින් චරිත් ප්‍රමෝද්‍ය

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Hanu Man (2024) Sinhala Subtitles | වීරයා.!! [සිංහල උපසිරැසි සමඟ]

Year :  2024 IMDB Rate :  8.4/10 Stars :  Teja Sajja, Amritha Aiyer, Varalaxmi Sarathkumar Language …

One comment

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Babyteeth (2019)
    His House (2020)
    Holidate (2020)
    Jungleland (2019)
    Kajillionaire (2020)
    (PSArips)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *