Monday , November 29 2021
Home / TV / 18+ / See [S02: E08] Sinhala Subtitles | අවසන් සටන [සිංහල උපසිරැසි සමඟ]

See [S02: E08] Sinhala Subtitles | අවසන් සටන [සිංහල උපසිරැසි සමඟ]

*ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page
Rating: 4.0/5. From 8 votes.
Please wait...

See [S02: E08] Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  7.6/10

Stars :  Jason Momoa, Sylvia Hoeks, Hera Hilmar, Dave Bautista, Archie Madekwe, Yadira Guevara-Prip

Language :  English

Director :  Steven Knight

ඉතින් ඔන්න මේ කතා මාලාවෙත් අවසානෙට ආවා එහෙනම්, ඉතින් මේත් එක්ක මගේ සබ් කටයුතු වැඩ මෙතනින් අහවරයි, මං ෆිල්ම්ස් සීරියස් මුකුත් ගේන එකක් නැහැ ටික කාලයක් යනකන් හේතුව ඔයාලා දන්නවනේ, ඉතින් දැන් මං මේක ඇඩ්මින්ට එව්වේ 11.30ට එයා කීයට දැම්මද කියලා මං දන්නැහැ ඉතින්, එයාට වැඩ නිසා පරක්කු වෙලා දාන්න ඇත්තේ, ඉතින් දැන් කොමෙන්ටුවක් දෙන්න කියනගමන් මගේ අවසාන සබ් එකට…. කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….

මේකේ ඉතින් දැන් ඉතින් දන්නවනේ ට්‍රිවාන්ටියලයි පායන්ලයි අතරෙ යුද්ධේ පටන්ගන්න එක තමයි තියෙන්නේ, දැන් ඉතින් මොනා වෙයිද? බාබායි ඉඩෝයි සටනෙන් කවුරු දිනයිද? මෙයාලට අඩු හමුදා සෙබලු ප්‍රමාණයක් එක්ක මේක දිනන්න පුළුවන් වෙයිද? එහෙනම් ඔයාලම බලන්නකෝ… ස්තූතියි!!! පස්සේ කාලෙක හම්බෙමු එහෙනම්!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Download Menu

 

 

720p Links


330MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


330MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


330MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


330MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


330MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


330MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


330MB 720p PSA WEBRip All Links

1080p Links


760MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


760MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


760MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


760MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


760MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


760MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


760MB 1080p PSA WEBRip All Links

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “See [S02: E08] Sinhala Subtitles” See-S02-E08.zip – Downloaded 2497 times – 15 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Share and Enjoy !

Shares

Check Also

The Wheel of Time (2021-) [S01: E04] Sinhala Subtitles | මකර පුනර්භවය! [සිංහල උපසිරැසි සමඟ]

Year :  2021- IMDB Rate :  8.0/10 Stars :  Rosamund Pike, Daniel Henney, Madeleine Madden, Zoë Robins, Josha Stradowski, Marcus Rutherford, …

16 comments

  1. ඉදිරි කටයුතු සාර්ථක වේවා…..!

  2. Thanks bn 😍

  3. Thanks brother!!! Wish u all the best🔥

  4. Thanks bro….wish u all the best

  5. Thank you bn sub ekt ❤️

  6. Sub ekata Thanks Saho.
    O/l Exam Ekath Hodata karanna.
    Good luck
    All The Best ❤️

  7. Vibagen passeth digatama sub danna bro. Vibageth hodata pass venna 💯🤘

  8. Sub eka veda nane machan 😐😕

  9. Thnx bn sub ekt

  10. Pradeep Madhusanka

    Thanks brother ❤️❤️
    වැඩ ටික හොඳට කරගන්න සහෝ..
    Good Luck.. 🍀

  11. thanks ban,apu gaman denawata,

  12. Thanks Brother…😍😎😎

  13. ආඩෝ ඉශාන් උඹ නැති නිසා දැන් හොඳ ෆිල්ම් එකක් ආවම දවස් ගානක් බලන් ඉන්න ඕනි සබ එනකන්,
    එක්සෑම් එක කල් ගියානෙ, පුළුවන්නම් Red Notice, Venom, No time to die වගේ හොඳම ෆිල්ම් ටිකට විතරක් හරි සබ් දාහන්කො මචන් අනේ.. මාසෙට දෙකක් වගේනෙ ඒ වගේ ෆිල්ම් එන්නෙ. උඹේ සබ් නැතුව ගතියකුත් නෑ බන් අනිත් අයගෙ ඒවා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *