Monday , March 18 2024
DON'T MISS

See [S03: E05] Sinhala Subtitles | දැනුම් සම්භාරයේ අවසානය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

Join With Us On Telegram

See [S03: E05] Sinhala Subtitles

Year :  2019 – 2022

IMDB Rate :  7.6/10

Stars :  Jason Momoa, Sylvia Hoeks, Hera Hilmar

Language :  English

Director :  Steven Knight

ආයුබෝවන්! ඔන්න අද දවස ඇතුලතම SEE පස්වෙනි කොටස උපසිරසි අරගෙන ආවා. කලින් කොටසදී ඔයාලට මතක ඇති ” හාර්ලන් තානාපති ට්‍රෝවර් එක්ක ට්‍රිවාන්ටීස් වලට යනවා ට්‍රියෑන්ගල් එකට.. එහෙමත් නැත්තම් ත්‍රිත්ව සභාවට විශේෂඥ ටොමාඩාගේ අලුත්ම ප්‍රබල ආයුධය වන “බෝම්බ” නිපදවීම ගැන දැනුවත් කරන්න. මේ කාරණයත් එක්ක ටොමාඩා මුළු ට්‍රියෑන්ගල් එක බෝම්බ දාලා විනාශ කරනවා. බෝම්බ ප්‍රහාරයකින් පායා යටත් කරගන්න හදන කුමන්ත්‍රණය ට්‍රෝවර් සම්බන්ධයි කියල හාර්ලන්ට දැන ගන්න ලැබෙනවා. ඒ අතරතුර බාබා වෝස් ඇතුලු පිරිස හදලා තියෙන බෝම්බ ටික විනාශ කරන්න, ජෙරමරෙල්ගේ ගෙදර වුන “ආලෝකයේ නිවහන”ට එනවා. එතන ඉන්න ආරක්ෂකයින් කීප දෙනාව ඉවරයක් කරන ඔවුන් දකිනවා ටොමාඩා ඇතුලු ට්‍රිවාන්ටියන්ලා මෙතන වට කරලා තියෙනවා. හනිවා දකිනවා එතන හාර්ලනුත් ඉන්නවා… ” ඉතිං අද එතන ඉඳලා.

෴හයවෙනි කොටසින් හමුවෙමු.෴

Download Menu

720p Links

230MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1080p Links

530MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “See [S03: E05] Sinhala Subtitles”

See-S03-E05.zip – Downloaded 5023 times – 28.23 KB

If you have any complains about our contents, please email us at
[email protected]

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Hanu Man (2024) Sinhala Subtitles | වීරයා.!! [සිංහල උපසිරැසි සමඟ]

Year :  2024 IMDB Rate :  8.4/10 Stars :  Teja Sajja, Amritha Aiyer, Varalaxmi Sarathkumar Language …

5 comments

  1. sub eka download wen ne ni…!

  2. Subtitle download wenne na

  3. epi 06 ekat dennako

  4. Thanks Brother…😍

  5. දිවා රෑ පින් සිදු වේවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *