Wednesday , February 22 2023
DON'T MISS

Sivappu Manjal Pachai (2019) Sinhala Subtitles | ඉතිහාසගත වෛරය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Sivappu Manjal Pachai (2019) Sinhala Subtitles

Year :  2019

IMDB Rate :  7.6/10

Stars :  Siddharth, G.V. Prakash Kumar, Kashmira Pardesi

Language :  Tamil

Director :  Sasi

ඔන්න අදත් අරගෙන ආවා සුපිරි භාණ්ඩයක් ඒ තමා 2019 SEP 13 වෙනිදා SASI ගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වුණු සුපිරි මලයාලම් චිත්‍රපටයක් වන SIVAPPU MANJAL PACCHAI…මේක නම් වෙනස්ම විදියේ චිත්‍රපටයක් කිසිම කම්මැලිකමක් නැතුව පැය දෙකක් උපරිමයටම රස විදින්න පුලුවන් 💥💥

අම්මා ගෙන් පස්සේ දෙවෙනි අම්මා අක්කා.. ඉතින් කියන්න යන්නේ අක්කා කෙනෙක් ගේ සහ මල්ලි කෙනෙක්ගෙ සහෝදර බැදීමක් ගැන …මාදන් සහ රාජිනි කියන්නේ අක්කයි මල්ලි මේ දෙන්නාගේ පොඩි කාලෙම අම්මයි තාත්තයි නැති වෙලා… ඉතින් මෙයාලා හැදුනේ වැඩුනේ නැන්දා එක්ක හැබැයි මෙහෙම වැඩි කාලයක් ගත කරන්න උනේ නැහැ ..මොකද නැන්දගෙ මහත්තයා හැමදාම බිල ඇවිල්ලා මේ ළමයි දෙන්න ට අනම් මනම් කියනවා මේ නිසා මේ අක්කයි මල්ලි තනියම තමයි ජීවත් වුණේ එයාලගේ ගෙදර නැන්දා ඉදලා හිටලා මේගොල්ලොන්ට බලන්න එනවා …..

ඔහොම කාලය ගත වෙද්දී මෙයාල ලොකු වුණ මාදන් දැන් බයික් එකෙන් රේස් පදිනවා හැබැයි වෘත්තිය වශයෙන් නෙමෙයි ඔට්ටුවලට තමයි මෙයා මහා පාරෙ රේස් පදින්නේ ….. ඔහොම මහා පාරෙ වෙස් පදිනකොට දවසක් පොලිස් කාරයෙක් මෙයාව නවත්වනව හැබැයි මාදන් කොලුවා නවත්තන්නේ නැතුව දිගටම යනවා පොලිස් කාරයත් නිකං ඉන්නෙ නෑ පස්සෙන් ම ගිහිල්ලා කොහොමහරි අල්ල ගන්නවා ..අල්ල ගන්නවා කියන්නේ අන්තිමට මාදන් ට ඉතුරු වෙන්නේ යට කලිසම විතරයි 😂😂…ඔන්න ඔතනින් තමයි චිත්‍ර පටය හොඳම කොටස මේ දෙන්නා වටේ තමයි මුළු කතාවම ගොඩනැගෙන්න කොහොම උනත් පොලිස් කාරයා මාදන් ගෙ අක්කා බදින්න ව සෙට් වෙනවා අප්පටසිරි දැන් තමයි වැඩේ වෙන්නේ මාදන් ගෙ ලොකු ම හතුරා තමා අර පොලිස්කාරයා 😂😂🙏….. මල කෙලියයි දැන් මොකද වෙන්නේ

ඊළඟට මොකද වෙන්නේ කියලා නම් කියන්නේ නෑ ඕනම ටික ඔන්න කිව්වා එතනින් එහාට ඔයාලට භාරයි …මම ආයෙත් කියනවා මේක වෙනස්ම විදියේ චිත්‍රපටයක් අන්තිම වෙනකම් ම කුතුහලය නොඅඩුව තියෙනවා මේ නිසා මිස් නොකර බලන්න 🔥🔥🔥.. මේ නළු නිළියන් ගැන මම කතා කළේ නෑ පහළ පෝස්ටරේ දැක්කම පේනවනේ කවුද නලුව කියල … එහෙනම් ඉතුරු ටික චිත්‍රපටිය බලලම දැනගන්න
එහෙනම් හැමෝටම සුභ දවසක් ❤❤

– Nimash Thiwoda

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

No Escapes AKA Fire (2020) Sinhala Subtitles | ගින්න. [සිංහල උපසිරැසි සමඟ]

Release date;December 24, 2020 (Russia) IMDB Rate :  6.5/10 Stars :Ivan Yankovsky,Konstantin Khabensky,Tikhon Zhiznevskiy,Roman Kurtsyn …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *