Sunday , May 26 2019
Home / All / The Order [S01: E01] Sinhala Subtitles | අපායක සතියක් [සිංහල උපසිරැසි සමඟ]

The Order [S01: E01] Sinhala Subtitles | අපායක සතියක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 4.5/5. From 2 votes.
Please wait...

The Order [S01: E01] Sinhala Subtitles

Year :  2019

IMDB Rate :  6.9/10

Stars :   Jake Manley, Sarah Grey, Adam DiMarco

Language :  English

Director :  Dennis Heaton, Shelley Eriksen

සුභ දවසක් හැමෝටම. ඔන්න මේ පාර උණූ උණූවෙන්ම අරන් ආවෙ රිලීස් වෙලා සතියක්වත් නැති සුපිරිම සුපිරි ටීවි සීරීස් එකක්. මෙම කතාමාලාව හදලා තියෙන්නෙ NETFLIX එකෙන්.. එයාල කියන විදිහට නම් මේ වෙනකන් NETFLIX එකෙන් ගහපු හොඳම සීරීස් අතරට මේකත් එකතු වෙයි කියලා. Teen Wolf කතාමාලාව බලල තියෙනවනම්, මේකත් ඒවගේම සුපිරි කතා මාලවක්. අභිරහස් කැම්පස් එකක කතාවක් තමයි යන්නෙ. ඉතින් මේ රූපවාහිනී කතාමාලාව අයත් වෙන්නේ Drama, Fantasy, Horror ඝනයට. IMDB දර්ශකයේ 6.9 ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. පළවෙනි කතාමාලාව කොටස් 10කින් සමන්විත වෙනවා.

කතාව ගැන නම් මම විස්තරයක් කරන්නෙ නැහැ. අනිවාරෙන්ම බලන්න පළවෙනි කොටස බැලුවොත් ඔයා ඊලඟ කොටස එනකන් මග බලන් ඉදියි. අවේන්ජර් සීරීස් බලන්න කැමති අයට තමයි මේක අරන් ආවෙ. ආයෙත් කියන්නම් සුපිරිම සීරීස් එකක් මේග මඟහැර ගන්න නම් එපා.

විශේෂයෙන්ම මතක් කරන්න ඕනි මේ උපසිරැසිය අපිට හදල එව්වෙ “එශාන් රශ්මික” සහ “ජනිත් මොල්ලිගොඩ” සහෝදරයින් දෙන්නා.. සිංහල උපසිරැසිකරණයට අලුතින් පාතබන ඔවුන් දෙදෙනාටම අපත් සමඟම දිගු කාලයක් ඉදිරියටම යාමට හැකිවේවා කියලා ප්‍රාර්තනා කරනවා. ඊලඟ කොටසින් මදුෂාන් සහෝදරයා ඔයාවල හමුවෙනකන්. ජයවේවා..! “මම ජෙරොමි වැලස්කා”

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

Chernobyl [S01 : E03] Sinhala Subtitles | අන්ත්‍රාවයි.. [සිංහල උපසිරසි සමඟ]

Rate this item:1.002.003.004.005.00Submit Rating Rating: 4.0/5. From 1 vote. Please wait... Year :  2019 IMDB Rate :  9.5/10 Stars :   …

7 comments

  1. කතාව නියමයි. සබ දෙන්න කොටස් එන විදියට නවත්තන්න එපා. තැන්ක්ස්

  2. kathawa maru. nawattanna epa digatama denna.

  3. kathawa supiri digatama sub denna ithuru kotas tika ikmanatama oniiii

  4. දිගටම සබ් දියල්ල ..මගින් නතර කරන්නනම් එපා දෙයියෝ..ජය වේවා

  5. Ituru tiketh sub denna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *