Friday , March 29 2024
DON'T MISS

Warrior [S02: E01] Sinhala Subtitles | නැවතත් සටනට [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Warrior [S02: E01] Sinhala Subtitles

Year :  2019-

IMDB Rate :  8.3/10

Stars :   Andrew Koji, Olivia Cheng, Jason Tobin

Language :  English | Mandarin

Director :  Jonathan Tropper

2019 අප්‍රෙල් 5 වෙනිද විකාශය ආරම්භ කරපු cinemax’s worrior කතා මාලාව දෙවෙනි සීසන් එකෙ උපසිරැසි දෙන්න කල්පනා කලේ හුඟක් අය ආසවෙන් ඉන්න නිසයි.ඉස්සෙල්ලාම මේ කතාව බාරදුන්න piratelk.com එකට ස්තූති වන්ත වෙන්න ඕන.මගෙ 11 වෙනි උපසිරැසිය තමා මේක.සයිරන් 3වෙනි සීසන් එකෙන් පස්සෙ මේක තමා කරන්න ගත්තෙ.හුඟක් සයිට් වල කතාව මැදදි උපසිරැසි දෙන එක නවත්තනවා.ඒ නිසා එහෙම තිබුනු මේකත් කරන්න මට ලැබුණා.

ආසවෙන් බලන්න පුලුවන් කතාවක් කියල හැමෝම දන්නවනෙ ඉතින්.මේකෙ අවසානෙට යන රැප් ටිකත් සුපිරි තමා.මං හිතන්නෙ මේක මේ සීසන් එකෙන් ඉවර වේවි.හුඟක් අමාරු උනා මේකෙ උපසිරැසි හදන්න.සාමාන්‍ය ඒවට වඩා හුඟක් දේවල් පරිවර්තනේ කරන්න උනා.හැබැයි ගොඩක් තියෙනව කියල වැඩේ අවුලක් නෑ කියල අනිවා මට ශුවර්.කතාව වගේම සබ් එකත් හොඳ රසයක් ඔයාලට දෙන එක ශුවර්.අනිවා මේ කතා මාලාවම දිගටම දෙන්න බලාපොරොත්තු වෙනවා.දිගටම අපි එක්ක සෙට් වෙලා ඉන්න.හොඳයිද කියල කමන්ට් එකකුත් දාගෙන යන්න.එහෙනම් කොල්ලො අපි ගියා.

❤❤PL BROTHERS❤❤

Download Menu

 

 

>>  260MB 720p PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  260MB 720p PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  260MB 720p PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  260MB 720p PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “Warrior [S02: E01] Sinhala Subtitles”

Warrior-S02-E01.zip – Downloaded 5135 times – 26.82 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

Piratelk

උපසිරැසි ගැන්වීම හා පරිවර්තනය PL BROTHERS

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Operation Valentine (2024) Sinhala Subtitles | වැලන්ටයින් මෙහෙයුම.. [සිංහල උපසිරැසි සමඟ]

Year :  2024 IMDB Rate :  5.1/10 Stars :  Varun Tej, Manushi Chhillar, Navdeep Language :  Telugu …

7 comments

  1. Patta thnxxxx enakn balàn idiye

  2. gdk tnx mcn S02 danakl bln htye ❤️🤘

  3. කෝ.. ඉතිරි කොටස් ටිකත් ඕනේ…

  4. ඔගොල්ලොන්ගෙ සියලු වැඩ රාජකාරි මැද්දෙ අපිවෙනුවන් මේ කරන සේවයට බොහොම ස්තූතියි සහෝ.. ජය!!

  5. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  6. මේ zip එකේ subtitlte එක නෑනේ දන්න කෙනෙක් කියන්නකෝ කොහමද සබ් එක download කරන්නෙ කියල

  7. අනේ කොල්ලෝ s03 ත් දිහන්කෝ පින් බන් 🥺

Leave a Reply

Your email address will not be published. Required fields are marked *