Wednesday , June 3 2026
DON'T MISS

Stuber (2019) Sinhala Subtitles | ත්‍රාසජනක රාත්‍රියක් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

Stuber (2019) Sinhala Subtitles

Year :  2019

IMDB Rate :  6.2/10

Stars :   Dave Bautista, Kumail Nanjiani, Mira Sorvino

Language :  English

Director :  Michael Dowse

ඔන්න ඉතින් කට්ටියට ආයුබෝවන් කියලා පිලිගන්නවා.
මේ මගේ පලවෙනි උපැසිරසියයි.Stuber මේක මේ අවුරුද්දේ ජුලී 12 තමයි එලි දැක්වුනේ.
මේ චිත්‍රපටිය Action, Comedy, Crime ගනයට අයත් වෙනවා.

මම ෆිල්ම් එක ගැනනම් මුකුත් කියන්න යන්නේ නෑ .. ඔයාලම අරගෙන බලන්න

කට්ටියටම ආරාධනා කරනවා ෆිල්ම් එක බලලා
පහලින් අදහසකුත් කොටාගෙනම යන්න කියලා ..
ජයවෙවා.. එහෙනම් තවත් දවසක තවත් උපසිරසියකින් හමුවෙමු..

Download Menu

 

 

>>  820MB 720p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.45GB 1080p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි BR පිටපත් සඳහා ලබා දි ඇත

Download “Stuber (2019) Sinhala Subtitles” Stuber-2019.zip – Downloaded 3463 times – 61.59 KB

සිංහල උපසිරැසි ගැන්වීම හා පරිවර්තනය
ඉෂාන් ගිහන්ත විසිනි

පලමු උපසිරැසි ගැන්වීම

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

Kara (2026) Sinhala Subtitles | කර.. [සිංහල උපසිරැසි සමඟ]

Year : April 30, 2026 (India) IMBD: 8.2/10 Starring: Dhanush,Mamitha Baiju Director : Vignesh Raja Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *