Year : 2021
IMDB Rate : 6.3/10
Stars : Tom Hardy, Woody Harrelson, Michelle Williams
Language : English
Director : Andy Serkis
වෙනම් පළවෙනි චිත්‍රපටය අවසන් වුනේ අපෙ එඩී.. ක්ලීටස් කැසෑඩිව මුණ ගැහෙන තැනක් පෙන්වලානේ. ඉතිං අන්න ඒ පොයින්ට් එක අල්ලගෙන මේ චිත්‍රපටය ඉන් එහාට ගමන් කරනවා. ක්ලීටස් කෑසඩි කියන්නේ දාම ඝාතකයෙක්.. ඔහු එඩීට කතා කරනවා හිර ගෙදරට.. එඩීත් යන්නෙ මොකක් හරි තොරතුරක් බලාපොරොත්තුවෙන්, පලක් නොවුනත් අපෙ වෙනම් නම් ඉඟියක් හොයාගන්නවා වසර ගාණක් මුළුල්ලෙ තිබුණු රහසක.. ඒ තමයි කෑසඩි මිණී ටික වලදාපු තැන ගැන.. ඉතිං මේක හෙළිකරනවා එඩී විසින්.. මේ එක්කම කෑසඩිට මරණ දණ්ඩනය නියම කරනවා. අවසාන වශයෙන් කෑසඩි ආයෙම එඩීව හම්බ වෙන්න කැමතියි කියනවා වගේම, එඩීත් යනවා ඉතිං.
එහිදී වෙනම් ට ඇති උණ හදිසි කෝපෙකින් කෑසඩිට පහර දෙනවා, එහිදී කෑසඩි එඩී (වෙනම්ගෙ) අත විකනවා. එතනින් ඔන්න බිහි වෙනවා… අපෙ අනික් යාළුවා “කානේජ්” . කෑසඩි සිරෙන් පනිනවා වගේම එඩීවයි වෙනම්වයි මරන්න වගේම ඔහුගෙන් වෙන් කරපු පෙම්වතියවත් හොයාගෙන….
ඔයාල බලන්නකො එහෙනම් මේක කොහොම පළිගැනීමක් වෙයිද කියලා.. අවසානේ කලින් වගේම පෝස් ක්‍රෙඩිට් සීන් එකක් තියෙනවා.. ඒක අනිවාර්යෙන් බලන්න..අනික් ෆිල්ම් එකේ ඉදන් අපි දන්න කියන කෙනෙකුත් වෙනම් චිත්‍රපටිමාලාවත් එක්ක එකතු වේවි… එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.
800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි BluRay පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles