නවතම TRUE WEB-DL පිටපත් සඳහා යවත්කාලීන කර ඇත.
Year : 2022
IMDB Rate : 8.9/10
Stars : Yash, Sanjay Dutt, Srinidhi Shetty
Language : Kannada
Director :
Prashanth Neel
කවුරුවත් නොහිතපු වෙලාවක,හැමෝම බලාගෙන හිටපු ඒ ෆිල්ම් එක ඔන්න අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා,2018 වර්ශයේ කන්නඩ සිනමාවෙන් ඉන්දියානු සිනමාවට නිකුත් උනා K.G.F: Chapter 1 කියල චිත්‍රපටියක්,ඉතින් කෝටි 80 කින් තැනුනු මේ චිත්‍රපටිය ,කන්නඩ සිනමාවේ එදා මෙදා තුර වැඩිම මුදලක් යොදා නිමවුනු චිත්‍රපටිය උනා,කවුරුවත් වැඩිය නොදන්න කන්නඩ සිනමාවේ හැරවුම් ලක්ෂයක් කරන්න මේ චිත්‍රපටියට හැකියාව ලැබෙනවා,ඒ ඒ දවසෙම නිකුත් උන ශාරුක් ඛාන්ගේ ZERO චිත්‍රපටිය අසාර්ථක වෙද්දි,හින්දි සිනමා ප්‍රේක්ෂකයන් අතර K.G.F: Chapter 1 ආදරයෙන් වැලදගත්තා,…ඒකත් එක්කම K.G.F: Chapter 2 එනකම් ලොව පුරාම රසික රසිකාවියන් ඇගිලි ගැනගෙන බලාගෙන හිටියේ,ඉතින් කොරෝනා නිසා තිරගත වීම පස්සට යන K.G.F: Chapter 2,අන්තිමට ප්‍රේක්ෂකයා අතරට එන්නේ 2022.04.14…තිරගත වීම ආරම්භ කරනවාත් සමග සිනමා ශාලාවලට කුනාටුවක් ආවා වගේ කියන්න පුලුවන්…මේ වෙද්දි කෝටි 1000 සීමාව පන්නන්න K.G.F: Chapter 2 චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා,ඒ කන්නඩ සිනමාවේ කෝටි 1000 පන්නපු පලවෙනි චිත්‍රපටිය වෙමින්…
ඉතින් Yash සමග Srinidhi Shetty,Sanjay Dutt ,Raveena Tandon ,Prakash Raj වගේ දැවැන්ත නලුවන් පිරිසක් එක්ක මෙහි අධ්‍යක්ෂක Prashanth Neel ,K.G.F: Chapter 2 නිර්මාණය කරන්නේ කෝටි 100 ක බජට් එකකින්,ඒත් අන්තිමට කෝටි 1000 ක ආදායමක් පහු කරපු මේ චිත්‍රපටිය තාමත් සිනමා ශාලාවල සාර්ථක ලෙස තිරගත වෙනවා…
ඉතින් කතාව ගැන කිව්වොත්,K.G.F: Chapter 1 චිත්‍රපටිය අවසන් උනේ,රොකී ගරුඩව මරපු තැනින්,ඊට පස්සේ අපිට එතනදී දැකගන්න ලැබෙනවා,ඉන්දියාවෙ අගමැතිනිය රොකීට විරුද්ධව යුධ ප්‍රකාශ කරනවා,ඉතින් K.G.F: Chapter 2 චිත්‍රපටිය අපිට බලාගන්න ලැබෙන්නේ හරියටම එතන ඉදන්,ඉතින් K.G.F: Chapter 1 එකේ තිබ්බ ඒ ගැම්ම K.G.F: Chapter 2 චිත්‍රපටියෙන් දෙගුණ තෙගුණ වෙන්නම දීලා තියෙනවා කියලනම් කියන්න ඕනි…කතාව ගැන වැඩි විස්තරයක් කරන්න යන්නේ නෑ…එහෙනම් අරගෙන බලන්නකෝ..
K.G.F පළමු චිත්‍රපටිය මෙතැනින් ලබාගන්න
400MB WEB-DL පිටපත මෙතැනින් ලබාගන්න
700MB WEB-DL පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p WEB-DL පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 720p WEB-DL පිටපත මෙතැනින් ලබාගන්න
1.7GB 1080p WEB-DL පිටපත මෙතැනින් ලබාගන්න
2.7GB 1080p WEB-DL පිටපත මෙතැනින් ලබාගන්න
3.5GB 1080p WEB-DL පිටපත මෙතැනින් ලබාගන්න
400MB WEB-DL පිටපත මෙතැනින් ලබාගන්න
700MB WEB-DL පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p WEB-DL පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 720p WEB-DL පිටපත මෙතැනින් ලබාගන්න
1.7GB 1080p WEB-DL පිටපත මෙතැනින් ලබාගන්න
2.7GB 1080p WEB-DL පිටපත මෙතැනින් ලබාගන්න
3.5GB 1080p WEB-DL පිටපත මෙතැනින් ලබාගන්න
400MB WEB-DL පිටපත මෙතැනින් ලබාගන්න
700MB WEB-DL පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p WEB-DL පිටපත මෙතැනින් ලබාගන්න
1.7GB 1080p WEB-DL පිටපත මෙතැනින් ලබාගන්න
2.7GB 1080p WEB-DL පිටපත මෙතැනින් ලබාගන්න
3.5GB 1080p WEB-DL පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි TRUE WEB-DL පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles
