Wednesday , February 22 2023
DON'T MISS

Cars on the Road (2022-) Complete Season 01 Sinhala Subtitles | [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Cars on the Road (2022-) Complete Season 01 Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  7.2/10

Stars :  Owen Wilson, Larry the Cable Guy, Robin Atkin Downes

Language :  English

Director :  Steve Purcell

ආයුබෝවන් කියලා ආදරෙන් සාදරෙන් සියලුම දෙනාව අදත් පිලිගන්නවා. ඔන්න එහෙනම් අද මං ඔයාලට අරගෙන එන්නෙ මේ මාසේ එහෙමත් නැත්තම් 2022 සැප්තැම්බර් 08 වෙනිදා නිකුත් වුණ අලුත්ම ඇනිමේෂන් කතාමාලවක් වුණ Cars on the Road කියන ඇනිමේෂන් සීරිස් එක. comedy කියන genre එකට අයත් වන මේ ඇනිමේෂන් සීරිස් එක mini series එකක්. කොටස් 9ම සිංහල උපසිරැසි මෙදාපාර එකටම ඔයාලට ගේන්න ඕන කියලා හිතුනා. ඉතිං කොටස් 9 කින් යුත් මේ සීරිස් එකේ එක කොටසක් විනාඩි 7-10ක කාල සීමාවක් පුරා දිව යනවා. සීරිස් එකේ story line එකට පාදක වෙලා තියෙන්නෙ මේටර් ගේ වැඩිමල් සහෝදරියට විවාහ මංගල්‍යයට මේටර් තමන්ගේ මිත්‍රයා එක්ක යන වීර චාරිකාව පිළිබඳව ගෙතුණු කතාවක්.

ඉතිං මේ ඇනිමේෂන් සීරිස් එකට 7.3/10 ★IMDb අගයක්ද Rotten Tomatoes 100% ක අගයක්ද ගූගල් පරිශීලක අගය 68%ක අගයක්ද ලබාගෙන තියෙනවා. ඉතිං වැඩි කතාවක් නැතුව සීරිස් එක රස විඳින්න ඔයාලට ආරාධනා කරලා මං මෙතනින් නවතිනවා.

෴තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු෴

Download Menu

 

 

720p Links


700MB 720p PSA WEBRip Complete Season 01


700MB 720p PSA WEBRip Complete Season 01

720p Links


1.4GB 1080p PSA WEBRip Complete Season 01


1.4GB 1080p PSA WEBRip Complete Season 01

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Cars on the Road (2022-) Complete Season 01 Sinhala Subtitles”

Cars-on-the-Road-TV-Series-2022–-.zip – Downloaded 2275 times – 46.87 KB

If you have any complains about our contents, please email us at
[email protected]

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

No Escapes AKA Fire (2020) Sinhala Subtitles | ගින්න. [සිංහල උපසිරැසි සමඟ]

Release date;December 24, 2020 (Russia) IMDB Rate :  6.5/10 Stars :Ivan Yankovsky,Konstantin Khabensky,Tikhon Zhiznevskiy,Roman Kurtsyn …

4 comments

  1. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  2. Thanks❤️❤️❤️❤️

  3. ස්තුතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

  4. Thank you!!
    Cobra kai season 05 eketh sub one ikmaninma

Leave a Reply

Your email address will not be published. Required fields are marked *