Year : 2021
IMDB Rate : 7.8/10
Stars : Emily Blunt, Millicent Simmonds, Cillian Murphy
Language : English
Director : John Krasinski
ඉතින් ඔන්න මේ දැන් ටිකකට කලින් නිකුත් කරපු ෆිලුම තමයි අරන් ආවේ, මේක ගැන දන්නවා ඇතිනේ කෝමත් ඉතින්, මේකේ 1 බලලා ඉන්න ඕනේ දෙක බලන්න නම් නැත්නම් කතාව ටිකක් ටැපලෙන ගතියක් දැනෙයි, ඉතින් මේක නමින් A Quiet Place Part 2 වනවා. ඉතින් මේකේ IMDB අගය 7.8ක් වනවා. මේක අයිතිවෙන්නේ Drama, Horror, Sci-Fi යන ගණයන්වලටයි. ඉතින් තව මේකේ රංගනයෙන් දායක වෙන්නෙ Emily Blunt, John Krasinski, Millicent Simmonds, Noah Jupe, Cillian Murphy යන ආදි නළු නිළියන්ය. ඉතින් මේකේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ John Krasinski යන කෙනයි. ඒත් එක්ක අපි දැන් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….
1 වෙනි එකේදි කතාව පටන්ගන්නේ මැද දවසකින්, ඒත් මේකෙදි 1 වෙනි දවසෙන්ම පටන්ගන්නවා, ඉතින් පොඩි පොඩි කාරණා ටිකක් දැනගන්ට පුළුවන් වෙයි මේ සත්තු ගැන, තව ඉතින් ලීත් නැති එකේ එවලින් ළමයි එක්ක තනිවෙලා ඉන්නෙ, ඒවුණාට මෙයාලට අමුත්තෙක් මුණ ගැහෙනවා, ඔයාලට කවුද කියලා මේකෙදි බලාගන්න පුළුවන්. තව ඉතින් මේගොල්ලෝ එකතුවෙලා බේරෙයිද කියලා මං දන්නැහැ, ඔයාලා මොකද හිතන්නේ මෙයාලා බේරෙයිද? මෙයාලා මේ නිහඬ තැනේ තනිවෙලාද? ඒ ඔක්කොම බලන එක ඔයාලට භාරයි. එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!! බුදු සරණයි!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!
700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.3GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.3GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.3GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles

