Wednesday , June 17 2026
DON'T MISS

Beast (2022) Sinhala Subtitles | මෘගයා [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

Beast (2022) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  5.8/10

Stars :  Thalapathy Vijay, Pooja Hegde, K. Selvaraghavan

Language :  Tamil

Director :  Nelson Dilipkumar

අපි හැමෝම එනකම් හිටපු බීස්ට් චිත්‍රපටියට උපසිරැසියක් අරගෙනයි මේ ආවේ. මේකත් 11 වෙනිදා එන්න තිබුණ එකක්. මේකෙත් ඩිජිටල් පිටපතක් නිකුත් වෙන්න කලින් ඩිවිඩි පිටපතක් නිකුත් වෙලා තියනවා… ඉතිං ඒකට උපසිරැසිය ගෙනාවා. මේක ඇවිල්ලා Action, comedy ඝණයට වැටෙන චිත්‍රපටියක්. IMDb 5.8 ක අඟයක් හිමිවෙලා තියෙනවා. ඒවගේම නළුවා කවුද කියල කියන්න ඕනෙ නෑනේ. හැමෝම දන්නවා “තලපති විජේ” කියලා.

වීර රාඝවන් කියන්නේ RAW නිළධාරියෙක්. ඉතිං මොහු අතින් සිදුවන යම් වැරදීමක් නිසා මොහු සේවය හැර යනවා.නිදහසේ කෙල්ලෙකුත් දාන් වෙන ජොබ් එකකට බැදෙනවා. ඉතිං පළමු දවසෙම යම් මෝල් එකකට යන්න සිද්ධ වෙනවා.හරියටම එදාම මේ මෝල් එකත් නන්නාදුනන පිරිසක් විසින් හයි ජැක් කරනවා. ඉතිං වීර රාගවන් ඇතුළෙ සියළු පිරිස මෙසේ හිරවෙනවා මෝල් එකේ.

වීරා තමන්ගේ සියළු හැකියාවන් පසෙකලා, සාමාන්‍ය විදියට හිටියත්, ඔහු අතින් කලින් උන වැරද්දෙ යම් ගිණි පුපුරක් නැවත ඇවිලෙනවා. ඉතිං මොහු තීරණය කරනවා මේ පිරිස එම ත්‍රස්ථවාදීන්ගෙන් මුදාගන්න. ඉතිං වීරා මෙය කෙසේ කරයිද කියලා ඔයාලම බලන්න. ආ තව හැමෝම ආසාවෙන් හිටපු Halamithi Habibo ගීතයත් මෙහි ඇතුළත් වෙනවා. එම ගීතය ඇතුළු සියළු ගීත උපසිරැසි ගන්වලයි තියෙන්නේ. එහෙනම් ගිහින් ආයෙ එන්නම්.

Download Menu

 

 

Usersdrive Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


950MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.7GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.8GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


3.0GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


950MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.7GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.8GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


3.0GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


950MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.7GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.8GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


3.0GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි TRUE Proper WEB-DL, HDRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Beast (2022) Sinhala Subtitles” Beast-2022-Update.zip – Downloaded 39740 times – 134.18 KB

If you have any complains about our contents, please email us at
[email protected]

– SriLankan Premiere Movies Zone  –

Check Also

Karuppu (2026) Sinhala Subtitles | දෙවියන්ගේ දඬුවම ක්‍රියාත්මකයි .. [සිංහල උපසිරැසි සමඟ]

Year : May 15, 2026 (India) IMBD: 7.4/10 Starring: Dhanush,Mamitha Baiju Director : RJ Balaji Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *