Sunday , April 14 2024
DON'T MISS

Ready or Not (2019) Sinhala Subtitles | සූදානම්ද නැද්ද? [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Ready or Not (2019) Sinhala Subtitles

Year :  2019

IMDB Rate :  7.1/10

Stars :   Samara Weaving, Adam Brody, Mark O’Brien

Language :  English

Director :  Matt Bettinelli-Olpin, Tyler Gillett

මේ අවුරුද්දේ ආපු තවත් සුපිරි වෙනස් ම ස්ටෝරියක් තියන ෆිල්ම් එකක් තමයි Ready or Not කියන්නෙ..Imdb අගය 7 කුත් Rotten Tomatoes අගය 88% කුත් Google පරිශීලකයන් ගෙ කැමැත්ත 84% කුත් මේක අරගෙන තියනවා..ස්ටෝරිය මෙහෙමයි..

මගුලක්…. කොහොමහරි බැදපු දවසෙම මනමාළයගෙ ගෙදර ඈයො ටික ආච්චිල , අම්මලා , තාත්තලා , නෑදෑයො , එයාලගෙ පොඩි ළමයි හිටන් එකී මෙකී නොකී හැම එකාම..මනමාළිව මරන්න තුවක්කු , දුනු , ඊතල , පිස්තෝල , පොරෝ ඔක්කොම අමෝරාගෙන මනමාළි පස්සෙන් එළවනවා මරන්න..

මෙහෙමයි මේක වුනේ..මේ කොල්ලගෙ පවුල ටිකක් ටිකක් අමුතු පවුලක්..මේ පවුලට කවුරුහරි අලුතෙන් එකතු වුනොත් එදා රෑ 12 ට මෙයාලා Game එකක් කරනවා..කොහොමහරි එක එක Game තියනවා..ඒත් ග්‍රේස් ට හම්බදවෙන්නෙ Hide & Seek නැත්නම් හැංගිමුත්තන් ගේම් එක..මේකෙදි ග්‍රේස් හැංගෙන්න ඕනෙ පවුලෙ අනිත් අය මෙයාව හොයනවා..හොයනවා නම් මැදෑ..හොයන්න එන්නෙ උඩ කිව්ව පොරෝ , තුවක්කු , පිස්තෝල ,ශොට්ගන් , දුනු ඊතල අමෝරාගෙන..මරන්න..උදේ වෙන්න කලින් මෙයාව මරන්න ඕනෙලු..නැත්නම් මෙයාගෙ පවුලෙ අය විනාශ වෙනවා කියලා තමා මේ පවුලෙ අය විශ්වාස කරන්නෙ..මේක ගොඩක් ඉස්සර ම ඉදන් එන යාගයක් වගේ එකක්..

ඉතින් මේකෙන් කොහොමද ග්‍රේස් බේරෙන්නෙ කියලා දැනගන්න නම් මේක බලන්න..වෙනස් ම අත්දැකීමක් වෙයි..Thriller / Mystery සුපිරිම ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්..

– Sithum Ishara

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

Asvins (2023) Sinhala Subtitles | අශ්විනා… රාක්ෂ ලෝකයට යන්න.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 23, 2023 IMDB Rate : 4.8/10 Starring:  Vasanth Ravi,Vimala Raman,Udayaraj Language: Malayalam Director …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *