Year : 2011
Series IMDB Rate : 6.5/10
Stars : Joseph Fiennes, Jamie Campbell Bower, Tamsin Egerton
Language : English
Director : Chris Chibnall, Michael Hirst
අද කොටසින්………………
ආතර්ට ඔහුගේ සිහින වල ඉන්න කාන්තාව වන ගනිවියර්ව මුන ගැහෙනවා, ඒ අතරේ මෝර්න් සහ ලොත් රජු කැමල්ට වලට පහර දීල සිංහාසනය ලබා ගන්න කුමන්ත්‍රණය කරනවා. ලොත් රජු ආතර්ගේ නීත්‍යානුකූල පියාත් එක්ක සටනකට යනවා. ඒ සටනෙදි ආතර්ගේ පියා ලොත් රජුව පිහියෙන් ඇනලා මරලා දානවා.කොහොමහරි අන්තිමේදි ආත්ර්ගේ පියත් ඒ සටනෙන්ම මිය යනවා. මර්ලින් ආතර් රජු ලෙස ඔහුගේ සුදුසුකම් ඔප්පු කරන්න දෙවි කෙනෙක්ගේ කඩුවක් කියලා හදුන්වන දිය ඇල්ලක් මුදුනේ තියන කඩුවක් ගන්න පොලබවනවා. මෙතෙන්දි මර්ලින් තමයි කල් තියාම ඒ කඩුව එතන රදවලා තියෙන්නෙ.කොහොමහරි මර්ලින්ගෙ සහ ආත්ර්ගේ සහෝදරයා කේ ගෙ උද්වුවෙන් ආත්ර්ට කඩුව ගන්න පුලුවන් වෙනවා. කොහොමහරි ඒ කඩුව ගන්න පුලුවන් වෙන්නෙ සැබෑ රජ කෙනෙක්ටම විතරයි කියලා තමයි මිනිස්සු විශ්වාශ කරන්නෙ.කොහොමහරි අන්තිමේදි ආතර් කඩුව ගත්ත නිසා රටෙ මිනිස්සු ආත්ර්ව රජතුමාව විදියට පිලි ගන්නවා. කැම්ලට් වල රජු විදියට කිරුල ගත්තට පස්සෙ ආත්ර් මෝගන් එක්ක සාම ගිවිසුමකට යන්න උත්සාහ ගන්නවා. ඒත් මෝගන් ඒක ආපහු සැරයක් ප්‍රතික්ෂේප කරනවා.
හරි එහෙනම් ඕක තමයි කතාව ගැන දල අදහස වෙන්නෙ.එහෙනම් ඊලග කොටසින් හමු වෙමු. ඒ වගේම සබ් එකේ අඩුපාඩු තියනවා නම් ඒ ගැන සමාවෙන්න ඕන. මේකෙ තියන සමහර වචන තේරෙන්නෙ නැහැ.කොහොමහරි දෙබසට අදාලව අදහසක් එන විදියට සබ් එක නිර්මානය කරා.එහෙනම් ආපහු සැරයක් ගිහින් එන්නම්….ජය වේවා.
Download Episode 02 480p HDTV - Google Drive
Download Episode 02 720p HDTV - Google Drive
මෙම උපසිරැසි HDTV පිටපත් සඳහා ලබා දි ඇත
– හසිඳු වීරසේන –
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍.. ඉතුරු කොටස්වලටත් ඉක්මනට සබ් එක දෙමු 👊👊👊…
ජය වේවා.!
නියමයි….සබ් එකට තැන්ක්ස්…..
බොහොම ස්තුතියි මචං
Thanks for sub
Brother meke ituru epi tike sub genn tw parkku weid?
Ado mam subgaththata weda karnne nane bn