Year : 2019
IMDB Rate : 6.1/10
Stars : Tanner Buchanan, Chad Michael Murray, Marina Sirtis
Language : English
Director : Sean Olson
ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ Max Winslow and the House Of Secrets (2020) කියන ෆිලුමයි.ඉතින් මේකෙ IMDB අගය 6.1ක් වෙනවා.ඉතින් මේක අයිතිවෙන්නේ Action,Sci-Fi,Family,Thriller කියන ගණයන් වලටයි.ඉතින් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sean Olsen කියන කෙනයි.රංගනයෙන් දායක වෙන්නේ Tanner Buchanan,Chad Michael Murray,Marina Sirtis,Jade Chynoweth යන සුපිරි නළු නිළියන්ය.ඉතින් පැය එකයි විනාඩි 38ක් දිවෙන මේ කතාව ගොඩක් කුතුහලෙන් බලන්න පුළුවන් කතාවක්…ඉතින් තව දෙයක් කියන්න ඕනේ මම මේ ගහන ඒවට කොමෙන්ටුවක් දාන්න පුළුවන් නම් ලොකු උදව්වක්….අපි කතාව පැත්තට යමු……
ඇටිකස් වර්චු කියන්නේ ලොව ලාබාලතම MIT එකට බැඳුන කෙනයි,ඔහු තාක්ෂණය අතින් පියෙක් වන තරමටම උසස් කෙනෙක්,ඉතින් ඔහු ජෙට් හදනවා රෝබෝලා හදනවා ගොඩාක් තාක්ෂණය පැත්තෙන් යන දේවල් තමයි හදන්නේ.ඉතින් එයා ගිය උසස් පාසල වෙන්නෙ බෙන්ටොවිල් උසස් පාසලයි,ඉතින් මෙයාට දවසක් හිතෙනවා එයා දැන් වයසට යන නිසා එයාගේ මේ සියලු දේ තරුණ කෙනෙක්ට පවරන්න,ඉතින් දවසක් මෙයා ඒ පාසලේ ළමයින්ට පොඩි තරඟයක් කියලා 5ස් දෙනෙක් තෝරගන්නවා කියලා මැසේජ් එකක් හැමෝටම යවනවා.ඉතින් මේ මැසේජ් එක යනවා 5 ස් දෙනෙක්ට ඒ පස් දෙනා කවුද කියලා මං එකින්නෙකා හඳුන් වන්නේ නැහැ මොකද එතකොට වැඩක් නැහැ එහෙම කිව්වොත් ඉතින් ඔය එක්කම මේ ගොල්ලන්ගේ හිතේ තියෙන දේවල් එළියට අරගෙන නිරාකරණය කරගන්න අවස්ථාවකුත් හම්බෙනවා,ඊට කලින් මෙයාලට අර තරඟෙ අරමුණ වෙන්නේ ඇටිකස් වර්චුගේ මැනර් එක එහෙම නැත්නම් මන්දිරේ ඔය 5ස් දෙනාගෙන් කෙනෙක්ට භාරදෙන එකයි ඉතින් ඒක ගන්න ගිහින් මේ පස් දෙනාටම ගොඩක් ලොකු අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධවෙනවා…..ඉතින් ඒවා බලන්න ආරාධනා කරනවා මේ ෆිලුම අරන් බලන්න කියලා..
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ එහෙම එනවා නම් ඉෂාන් කොම් එකට ගොඩ වෙලා යන්න අමතක කරන්න එපා…ඒවගේම පුළුවන් නම් ලොකු උදව්වක් තමයි මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ෆලෝව් කරන්න පුළුවන් නම්….එහෙනම් අපි තව උපසිරැසියකින් හම්බෙමු!!! ජය වේවා!!! තෙරුවන් සරණයි!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles

