Year : 2020
IMDB Rate : 6.3/10
Stars : Carlos Alazraqui, Pierre Coffin, Brian T. Delaney
Language : English
Director : Brad Ableson
ඉතින් ඔන්න නත්තල් සීසන් එකේ තව විශේෂ ෆිලුමක් තමයි මං මේ අරගෙන ආවේ, මේක නම් හොඳට හිනා වෙවී බලන්න පුළුවන්, මොකද මේක මිනියන්ස්ලගෙ
කෙටි චිත්‍රපටයක්නේ, ඒවගේම මේක නත්තලට දීලා තියෙන නිසා, මම මේකත් අරන් එන්න හිතුවා,
ඉතින් මේකෙ කෙටි චිත්‍රපට 4 වෙන්නේ,
1. නත්තල් සීයගේ පුංචි උදව්කාරයෝ
2. පුහුණු වීම් රෝද
3. බලු පැටියා
4. මිනියන් බාලදක්ෂයන්
එහෙනම් මම මේක විස්තර කරන්න යන්නේ නැහැ, අද දවසේදි පොඩි විශේෂෙකට තමයි අලුත් අලුත් ෆිලුම් ලබාදෙන්න, තව එනවා රැඳිලා ඉන්න. එහෙනම් සුබ නත්තලක්!
ජය වේවා!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!