Year : 2020
IMDB Rate : 6.5/10
Stars : Ben O’Toole, Meg Fraser, Caroline Craig
Language : English
Director : Alister Grierson
ඉතින් මට කියන්න සතුටුයි කලින් එකේ මට ගොඩක් අය කමෙන්ට් දාලා තිබ්බා, ඉතින් ඔහොම මගේ හැම ෆිල්ම් එකකටම කමෙන්ට් දානවා නම් මට සබ් ගහන්න ලොකු උදව්වක් වෙයි, හැබැයි මම මෙහෙමයි බලන්නේ ඒකට විතරක් කමෙන්ට් ඇවිල්ලා මේකට අඩුවුණොත්, ඔයාලට් ෆිල්ම් එකක් තමයි පරක්කු වෙන්නෙ මොකද කමෙන්ට් එකක් දාන්න පුංචි විනාඩියයිනේ යන්නේ.
ඉතින් අද මම ගෙනාවේ Bloody Hell (2020) කියන ෆිලුමයි, ඉතින් මේක 2020 වුනාට නිකුත් වුනේ 2021 ජනවාරි 14 වෙනිදයි, ඒවගේම මේකේ IMDB අගය 6.5ක් වෙනවා, ඉතින් මේක අයිතිවෙන්නේ Action, Horror, Mystery යන ගණයන්ටයි. මෙහි අධ්‍යක්ෂකවරයා වෙන්නේ Alister Grierson යන කෙනයි. ඒවගේම මේකේ රංගනයෙන් දායක වෙන්නේ, Ben O’Toole, Meg Fraser, Caroline Craig, Matthew Sunderland, Travis Jeffery යන නළු නිළියන්ය.
එහෙනම් අපි දැන් කතාව පැත්තටත් පොඩ්ඩක් හැරෙමූ……
මේකෙ ලොකු දෙයක් කියන්නේ නැහැ, මම මෙහෙම පටන්ගන්නම් රෙක්ස් කරපු වරදක් නිසා හිරේ යනවා, ඒ වරද මේ ෆිලුමේ හොඳටම පෙන්නනවා ඒ මොකක්ද කියලා කිව්වොත් වැඩක් වෙන්නෙ නැහැ, ඉතින් මෙයා හිරේ ඉන්න කාලේ ෆින්ලන්ඩ් යන්න තීරණය කරනවා, ඉතින් දැන් හිරෙන් එළියට ඇවිත් එයාපොට් එකේ ෆින්ලන්ඩ් යන්න ඉද්දි, ජෝඩුවක් මෙයා දිහා බලන් ඉන්නවා, මෙයා අර කරපු වරදින් ගොඩක් ප්‍රසිද්ධ වෙනවා, ඒත් මෙයාල ප්ලෑන් කරන්නේ මෙයාව තමන්ගේ ගෙදරට ගෙනියන්නේ, ඒ මෙයාව මරලා තමන්ගේ ළමයට කන්න දෙන්න, ඉතින් එතනදි මෙයාව අහුවෙනවා, දැන් මොකද කරන්නේ මෙයාට මොනවා වෙයිද? මොකක්ද මේ වුනේ? ඒක ඔයාලටම භාරයි….. ස්තූති!!! සුබ දවසක්!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
ඔයාලට කියන්න තියෙන්නේ, මම මේ ඔයාලා වෙනුවෙන් වෙන මහන්සියට, එක විනාඩියක් වියදම් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියන්න විතරයි!!! ස්තූති!!!
Racaty, Uptobox Links
Google Drive
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles

