Year : 2021
IMDB Rate : 6.1/10
Stars : Matthew Modine, Emma Dumont, Charlotte Vega
Language : English
Director : Mike P. Nelson
ඉතින් ඔන්න එහෙනම් උණු උණුවෙම තව ෆිල්ම් එකක් ගෙනාවා, මේක ගැන නම් දන්නේ නැති අය හොයාගන්න අමාරුයි, මොකද Wrong Turn සීරියස් එක කියන්නෙ ඉතින් කතා කරලා වැඩක් නැති නියම සීරිස් එකකනේ ඉතින් ඔන්න ඒකේ අලුත්ම එක අරන් තමයි මම අද ආවේ Wrong Turn (2021) එක, ඉතින් මේක ගැන කියන්න කලින් කියන්න ඕනේ, ඔයාලා මට අර Little Things එකට දුන්නා වගේ ප්‍රමාණයක් මේක දුන්නොත්, මම ඔයාලට අද රෑට තව ෆිලුමක් දෙනවා ඔයාලට තියෙන්නේ එක කමෙන්ට් එකක් විනාඩියක් වියදම් කරලා අද දාන්න විතරයි, අද ඒ ෆිල්ම් එක දාන්න නම් මට අඩුම කමෙන්ට් 20ක් වත් ඕනෙ ඉතින් දැන් අපි කතාව බලමු මේකේ IMDB අගය නම් 6.1 ක් වෙනවා, මේක සිනමාශාලාවලට ජනවාරි 26 වෙනිදයි, අද තමයි බ්ලූරේ පිටපත ආවේ,ඉතින් මේක අයිතිවෙන්නෙ මොන ගණයටද කියලා ඔයාලා දන්නවනේ Horror, Thriller ගණයන්වලටයි. පැයයි විනාඩි 50ක් දිවෙන මේ කතාව නියම එකක්, ඉතින් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mike P. Nelson කෙනයි. ඉතින් රංගනයෙන් දායක වෙන්නේ Matthew Modine, Emma Dumont, Charlotte Vega, Daisy Head, ආදි අය සමඟ තව නළු නිළියන් පිරිසක්ම ඉන්නවා, එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් යමු……
මේකෙදි වෙන්නේ ස්කොට් කියන්නේ ජෙනිෆර්ගේ තාත්තා, ඉතින් ජෙනිෆර් යනවා ඇප්ලයන්ච් ට්‍රේල් කියන කන්ඳේ හයිකින්වලට තමන්ගේ යාළුවෝ එක්කම ඉතින් එහේදි මෙයාලා යනගමන් එකපාරටම ගහක් පෙරලගෙන එනවා, ඉතින් දැන් ඔතනින් එහාට මං කියන්නෙ නැහැ, කිව්වොත් වැඩක් නැහැ හැබැයි එක දෙයක් කියන්න ඕනෙ මේ කන්ඳේ ද ෆෞන්ඩේශන් එහෙම නැත්නම් පදනම කියලා කණ්ඩායමක් ඉන්නවා ඒ කවුද කියලත් මම කියන්නේ නැහැ මොකද එයාලගේ ක්‍රියාකාරකම් ඔයාලම බලන්න ඕනේ, දැන් ස්කොට් ඉතින් මෙයාගේ දුවව හොයන්න උපරිම උත්සහයක් දෙන අතරේ අපි බලමු ස්කොට්ට එයාගේ දුවව හම්බෙයිද කියලා,
එතකොට යාළුවොන්ටත් මොනවා වෙයිද කියල, මෙයලා මේ පදනමේ අයට අහුවෙයිද? ඒක දන්නේ නැහැ, ඔයාලම බලලා තීරණය කරන්න. එහෙනම් මං චැලේන්ජ් එකක් දුන්නා අවම කමෙන්ට් 20ට අද රාත්‍රියේදි තව ෆිල්ම් එකක් හම්බෙනවා, සුබ දවසක්!!!! ජය වේවා!!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
ඔයාලට කියන්න තියෙන්නේ, මම මේ ඔයාලා වෙනුවෙන් වෙන මහන්සියට, එක විනාඩියක් වියදම් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියන්න විතරයි!!! ස්තූති!!!
Racaty Links
Uptobox Links
මෙම උපසිරැසි BR පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles

