Year : 2019-
IMDB Rate : 8.3/10
Stars : Andrew Koji, Olivia Cheng, Jason Tobin
Language : English | Mandarin
Director : Jonathan Tropper
2019 අප්‍රෙල් 5 වෙනිද විකාශය ආරම්භ කරපු cinemax’s worrior කතා මාලාව දෙවෙනි සීසන් එකෙ උපසිරැසි දෙන්න කල්පනා කලේ හුඟක් අය ආසවෙන් ඉන්න නිසයි.ඉස්සෙල්ලාම මේ කතාව බාරදුන්න piratelk.com එකට ස්තූති වන්ත වෙන්න ඕන.මගෙ 11 වෙනි උපසිරැසිය තමා මේක.සයිරන් 3වෙනි සීසන් එකෙන් පස්සෙ මේක තමා කරන්න ගත්තෙ.හුඟක් සයිට් වල කතාව මැදදි උපසිරැසි දෙන එක නවත්තනවා.ඒ නිසා එහෙම තිබුනු මේකත් කරන්න මට ලැබුණා.
ආසවෙන් බලන්න පුලුවන් කතාවක් කියල හැමෝම දන්නවනෙ ඉතින්.මේකෙ අවසානෙට යන රැප් ටිකත් සුපිරි තමා.මං හිතන්නෙ මේක මේ සීසන් එකෙන් ඉවර වේවි.හුඟක් අමාරු උනා මේකෙ උපසිරැසි හදන්න.සාමාන්‍ය ඒවට වඩා හුඟක් දේවල් පරිවර්තනේ කරන්න උනා.හැබැයි ගොඩක් තියෙනව කියල වැඩේ අවුලක් නෑ කියල අනිවා මට ශුවර්.කතාව වගේම සබ් එකත් හොඳ රසයක් ඔයාලට දෙන එක ශුවර්.අනිවා මේ කතා මාලාවම දිගටම දෙන්න බලාපොරොත්තු වෙනවා.දිගටම අපි එක්ක සෙට් වෙලා ඉන්න.හොඳයිද කියල කමන්ට් එකකුත් දාගෙන යන්න.එහෙනම් කොල්ලො අපි ගියා.
❤❤PL BROTHERS❤❤
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
උපසිරැසි ගැන්වීම හා පරිවර්තනය PL BROTHERS
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles
![Warrior [S02: E01] Sinhala Subtitles](https://piratelk.com/wp-content/uploads/2021/02/Warrior-Season-02.jpg)
