Year : 2018
IMDB Rate : 4.8/10
Stars : Ravi Teja, Raashi Khanna, Seerat Kapoor
Language : Telugu
Director : Vikram Sirikonda
ඔන්න අදත් PIRATE යාළුවෝ හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා !!!
ඔන්න ඉතින් අදත් අපේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකට අරන් ආවා සුපිරිම ෆිලුමක්.සුපිරි කිවුවේ සුපිරියක්ම තමා. සුපුරුදු පරිදි කතාව ගැන කියන්න කලින් චිත්‍රපටයේ පූර්ව විස්තරක් අරන් එන්නම් ෆිලුම ගැන දල අදහසක් ගන්න.
මෙම සිනමාපටයට Ravi Teja, Raashi Khanna, Seerat Kapoor යන නළු නිළියන් රංගනයෙන් දායක වෙන අතර මෙම සලරුව අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Vikram Sirikonda මහතා විසින්.චිත්‍රපට වර්ගීකරණය අතින් ක්‍රියාදාම ගණයට අයත් වන මෙම සලරුවට බජට් එක කෝටි 35 යි. ඒ වගේම බොක්ස් ඔෆිස් ආදායම කෝටි 25 ක් වෙනවා. පැය 2 කුත් විනාඩි 27 ක් පුරා දිවෙන මේ ෆිලුමට IMDB අගය 4.8/10 අරන් තියනවා.වැඩි කතා නොකර කතාව ගැන කියන්නම්කෝ…………
කර්තික් කියලා කියන්නේ එක වැඩ තහනමකට ලක් වූ පොලිස් නිලධාරියෙක්.මෙයා අකුරට වැඩ කරන රාජකාරිය දේව කාරිය කරගෙන ඉන්න කෙනෙක් . මෙයත් එක්ක අපරාධකාර්‍යන්ට නම් ඉතින් ගලවෙනවා බොරු. ඔන්න එක දවසක එක දේශපාලුවෙකුගේ පුතෙක් අහින්සක විශ්ව විද්‍යාලයිය ශිෂ්‍යාවක් මරනවා නිකරුණේ. මේ ගැන පරීක්ෂනය කරන්න ලැබෙන්නේ මේ කාර්තික් ට.
ඔය ටිකෙන් එහා කතාව ගැන කියන්නේ නම් නෑ . ඒ කමොකද කිවුවොත් කාතාවේ රසය නැති වෙනවා. අහ් ඒ අස්සේ ලස්සන ආදර කතා දෙක තුනකුත් ගලාගෙනය යනවා. ඒ වගේම ලස්සන ලස්සන සිංදු ටිකකුත් තියනවා. සුපිරි විහිළු ටිකකුත් තියේ ඔන්න.
මම කලින් කිවුවනේ පැය 2 කට වැඩි කාලයක් කතාව තියනවා කියලා. ඒක නිසා මම කිවුවට වඩා දේවල් තියේ කතාවේ.
කතාව ඔයාලටම බාරයි ඔන්න.
ඔබට ජය !
Userdrive Links
720P 700MB HD පිටපත මෙතැනින් ලබාගන්න
Racaty Links
720P 1.5GB HD පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි HD පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at admin@piratelk.com