Monday , June 22 2026
DON'T MISS

Lost Complete Season 02 with Sinhala Subtitles | [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Lost Complete Season 02 with Sinhala Subtitles

Year :  2004 – 2010

IMDB Rate :  8.3/10

Stars :   Jorge Garcia, Josh Holloway, Yunjin Kim

Language :  English

Creators :   J.J. Abrams, Jeffrey Lieber, Damon Lindelof

මගේ ආසම නාලිකා තුනෙන් එකක් තමයි abc කියන්නේ, ඉතින් එකේ ගිය හොදම කතාංගයක් තමයි LOST කියන්නේ, කොහොම හරි කමක් නැහැ අපි ඔයාලට මෙහි මුල් කතාමාලාව ගෙන ආවා, ඒ වගේම දැන් මේ අපි ඔබ වෙත පිරිනමන්නේ එහි දෙවන කතා මාලාව…පළමු කතා මාලාවේ උපසිරස Pirate එකේ පළ උනහම කාටවත් විශ්වාස කරගන්න අමාරු වුනා, ඒ වගේම ඒ සමානවම සැම සිත් තුල කුකුසක් හට ගත්තා, දෙවැනි එක දේවිද කියල, ඔන්න එකත් අපි ඉෂ්ට කළා.

මේ කතාව අරබෙන්නේ පළමු කතාවේ අභිරහස් එක්ක, කොහොම හරි ඔයාලට පෙනේවි හැච් එක ගැන අනාවැකි කියූ අය අතරින් හර්ලි බොහෝ දුරට ජය ගන්නවා. ඔක්කම දන්නවා නේ, ප්ලේන් එක දෙකට කැඩුනා කියල ඉතින් මේකේ අනෙක් සෙට් එකට මොකද වුනේ කියලා මේකෙදි බලාගන්න පුළුවන් වේවි, විතරක් නෙමෙයි දෙගොල්ලොම ආයේ එකතු කරවනවා, ඒක වෙන්නේ නම් හරි ශෝචනීය විදිහට කතාවේ හිටපු ලස්සන කෙල්ලෙකුත් මරාගෙනම තමයි මේ දෙගොල්ලොගේ හමු වීම වෙන්නේ. මේ දුපත විශේෂ එකක්, විශ්ව ශක්තිය, එහෙම නැත්නම් මුළු පෘතුවියේම බලය රැදිලා තියෙන්නේ මෙතන, මම කියන්නම්කො ඒක හරියට හදවත වගේ කියලා, Dharma Initiative(1970) කියන වියාපෘතියෙන්, මොකද කරන්නේ මේ හදවතට පොඩි බයි-පාස් එකක් කරනවා, එක හරි පුදුම විදිහට එයාලට සෙට් වෙනවා ඒ කියන්නේ….ඊලග කතා මාලාවේදී කියන්නම්. මේ දුපත ගමන් කරනවා ඒ නිසා කිසි කෙනෙක්ට මේක හොයාගන්න බැහැ ඒ වගේම මේකට ආපු කෙනෙක්ට ආයේ යන්නත් බැහැ, ගියොත් එන්නත් බැහැ, එහෙම තමයි කියන්නේ, ඒවා වුනෝත් වෙන්නේ අර ලොක් කියන්නැහේ එක්කෝ ඉරණම නිසා නැත්නම් දෛවය නිසා…

Download Menu

 

 


3.0GB 480p HDTV Complete Season 2


3.0GB 480p HDTV Complete Season 2


3.0GB 480p HDTV Complete Season 2

මෙම උපසිරැසි HDTV පිටපත් සඳහා ලබා දි ඇත

Download “Lost Complete Season 02 with Sinhala Subtitles” Lost-Season-02.zip – Downloaded 14859 times – 1.48 MB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premiere Movies Zone  –

Check Also

The Butcher’s Blade (2026) Sinhala Subtitles | සටන.. [සිංහල උපසිරැසි සමඟ]

Year : April 24, 2026 (USA) IMBD: 5.9/10 Starring: Chun Yu Shan Shan,Fufu Yuan,Fengchao Liu Director …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *