Year : 2021
IMDB Rate : 7.4/10
Stars : Kiana Madeira, Ashley Zukerman, Gillian Jacobs
Language : English
Director : Leigh Janiak
ඉතින් කට්ටිය ඔන්න මේකේ අවසානෙටත් ආවා එහෙනම්, හැමෝම පුන පුනා බලා සිටපු එක, ඉතින් මේක මට නම් ඇත්තටම සුපිරියක්, දැන් අද අරන් ආවේ
Fear Street 1666 (2021), මේකේ බලන්න මුල ඉඳන් අන්තිමට යනකන් අවුරුදු ගණන් පස්සට යනවා, මේකේ අධ්‍යක්ෂක නියමෙට මේ ෆිලුම කරලා තියෙනවා. ඉතින් මටත් කොමෙන්ටුවක් දෙන්න කියනවා…. මොකද ඒකෙන් තමයි මෙහෙම සබ් කරන්න දෛර්යය ලැබෙන්නේ……
ඉතින් මේකේ 1666 සාරා ෆියර්ගේ කතාව තමයි යන්නේ, එයා කොහොමද මැරුණේ, අතයි ඇඟයි වෙන වෙන තැන්වලට ගියේ කොහොමද, මේ ශාපේ කොහොමද පටන්ගත්තේ, කවුද ශාපේ පළවෙනි ගොදුරු, ඒ හැමදේම ඔයාලට මේක බැලුවයින් පස්සේ තේරුම්ගන්න පුළුවන්, ඉතින් මමත් ආස ගොඩක් මේ ටයිප් එකේ මූවිස්වලට තමයි ඒකයි මේක බලලා සබ් කරේ, ඉතින් එහෙනම් මං මෙච්චරයි කියන්නේ….
අදට සමුගන්නවා…. සුබ දවසක්!!! ජය වේවා!!! බුදු සරණයි!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!
900MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.8GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
900MB 720p PSA WEBRip All links

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles