Wednesday , June 3 2026
DON'T MISS

See [S02: E02] Sinhala Subtitles | සදහටම [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

See [S02: E02] Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  7.6/10

Stars :  Jason Momoa, Sylvia Hoeks, Hera Hilmar, Dave Bautista, Archie Madekwe, Yadira Guevara-Prip

Language :  English

Director :  Steven Knight

ඉතින් කට්ටිය, ඔන්න මේකේ දෙකත් අරගෙන ආවා, සතියෙන් සතිය එද්දි තියෙන කුතුහලේ වැඩිවෙනවා විතරයි ඉතින්… කලින් එකේ අපි දැක්කා ඉඩෝ වොස් බාබා වොස්ව අන්තිමේදි අල්ලගන්නවා ඒත් එක්ක හැනිවා හිර කරගෙන ඉන්නවත් දැක්කා…. ඉතින් අපි මේක පැත්තට පොඩ්ඩක් හැරෙමු….

මේකෙදි හැනිවා එක්ක ව්රෙන් ඉද්දි පොඩි දෙයක් වෙනවා, ඒක මොකක්ද කියන්නේ නෑ, ඒත් එක්ක කොෆුන් තම මව ගාවට සෙබලු එක්ක යන්න පටන්ගන්නවා, ඉතින් දැන් තව දෙයක් තමයි බාබා වොස් ඉඩෝ වොස්ගේ දඬුවමෙන් බේරෙයිද නැද්ද කියන එක…. ඉතින් ඔයාලම බලන්නකෝ… එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!! බුදු සරණයි!!! කොමෙන්ටුවක් දෙන්න!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Download Menu

 

 

720p Links


230MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


230MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


230MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


230MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


230MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


230MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


230MB 720p PSA WEBRip All Links

1080p Links


560MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


560MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


560MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


560MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


560MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


560MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


560MB 1080p PSA WEBRip All Links

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “See [S02: E02] Sinhala Subtitles” See-S02-E02.zip – Downloaded 12454 times – 21.77 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Normal (2025) Sinhala Subtitles | යුලිසිස්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : April 17, 2026 (USA) IMBD: 6.4/10 Starring: Bob Odenkirk,Lena Headey Director :  Ben Wheatley …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *