Year : 2021
IMDB Rate : 7.6/10
Stars : Jason Momoa, Sylvia Hoeks, Hera Hilmar, Dave Bautista, Archie Madekwe, Yadira Guevara-Prip
Language : English
Director : Steven Knight
ඉතින් ඔන්න මේකෙ 5 වෙනි එකත් අද ටස්ගාලා අරගෙන ආවා එහෙනම්, මේක ඉතින් සතියෙන් සතිය එන නිසා ඉක්මනින්ම නොදිත් බැහැනේ, ඉතින් කලින් එකේදි බාබායි එයාගේ කට්ටියයි පෙන්සා යන්න පිටත් උනා…. මේකේ වෙන දේ ගැන බලමු…. හැබැයි කොමෙන්ටුවක් දෙන්න නම් අමතක කරන්න එපෝ!!!
මේකෙදි වෙන්නේ බාබයි මාග්‍රායි ආපහු එකතු වෙනවා කොහොමහරි, එහෙදි ඉතින් දැන් මාග්‍රා තව කසාදයක් කරගෙනනේ ඉන්නේ දැන් බාබාට මොනා හිතෙයිද? රැජිනගේ සැලැසුම් මොනාද ට්‍රිවාන්ටියලා එක්ක හැප්පෙන්න? ඔයාලම බලන්නකෝ එහෙනම්… සුබ දවසක්!!! ජය වේවා!!! කොමෙන්ටුවක් දෙන්නෝ!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!
175MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

175MB 720p PSA WEBRip All Links
430MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

430MB 1080p PSA WEBRip All Links
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles
![See [S02: E05] Sinhala Subtitles](https://piratelk.com/wp-content/uploads/2021/08/See-Season-02.jpg)