Year : 2021
IMDB Rate : 7.6/10
Stars : Jason Momoa, Sylvia Hoeks, Hera Hilmar, Dave Bautista, Archie Madekwe, Yadira Guevara-Prip
Language : English
Director : Steven Knight
ඉතින් ඔන්න එහෙනම් මේකත් අරගෙන ආවා, ඉතින් මං දෙයක් කියන්න ඕනෙ ඇත්තටම මගේ 300 වෙනි සබ් එක සම්පූර්ණ කරා එක්කම මට ටික කාලෙකට සබ් කරන වැඩේ නවත්තන්න වෙනවා, මොකද ඔයාලා දන්නවනේ මං තාම 11 වසරේ ඉන්න කොල්ලෙක්, ඒ කියන්නේ මේ අවුරුද්දේ O/L විභාගේ කරන්න ඉන්න කෙනෙක්, ඉතින් ඒකත් එක්ක සබ් වැඩේ මට කාලෙකට නතර කරන්න වෙනවා, ඉතින් මං මේ SEE කතාමාලාව ඉවර වෙනකන්ම දෙනවා, ඊටපස්සේ ආපහු ෆිල්ම්ස්, ටීවි සීරියස් මොකකටවත් සබ් ගේන්නේ නැතිවෙයි, ඔයාලට මෙච්චර කල් ඉක්මනින්ම සබ් දුන්න එක ගැන මට සතුටුයි, ඒත් මේ සැරේ මට පොඩ්ඩක් නවතින්න වෙනවා… ඒක නිසා මං කලින්ම කියලා ඉන්නවා මේක… ඉතින් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….
මේකෙදි වෙන්නේ ට්‍රිවාන්ටියන්ලා එක්ක සාම ගනුදෙනුවකට පායන් රාජධානියේ මාග්‍ර, අධිපති හාර්ලන් සහ බාබා වොස්ද ගනුදෙනු කිරීමකට යනවා… එතනදි ඉඩෝ වොස් තමන්ගේ කපිතාන් විදිහට යවන්නේ එයාගේ ජෙනරාල්ව… දැන් තව ගොඩක් දේවල් මේකේ වෙනවා… මම ඒ රසය නැති කරන්නේ නෑ…. ඔයාලම බලන්නකෝ එහෙනම්… ලබන සතියේ එපියෙන් හම්බෙමු!!! සුබ දවසක්!! ජය වේවා!!! බුදු සරණයි!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!
330MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

330MB 720p PSA WEBRip All Links
760MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

760MB 1080p PSA WEBRip All Links
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles
![See [S02: E06] Sinhala Subtitles](https://piratelk.com/wp-content/uploads/2021/08/See-Season-02.jpg)