Year : 2021
IMDB Rate : 6.1/10
Stars : Kiran Abbavaram, Rajsekhar Aningi, Priyanka Jawalkar
Language : Telugu
Director : Sridhar Gade
ඔන්න යාලුවනේ එහෙනම් මම තවත් අලුත්ම ෆිල්ම් එකක් අරගෙන ආවා..මේ තමයි මගෙ 14 වෙනි උපසිරස..මම මීට කලින් සබ් කරපු ෆිල්ම් පහ (Net,Jaa,Bala mitra,Alice in panchalinadu,Y) වගේම මේකත් වෙන කිසිම සයිට් එකක සබ් දීලා නෑ..ඔයාලට මුලින්ම මේක බලා ගන්න පුලුවන් අපේ piratelk එකෙන් තමයි..ඉතින් මට මේ ෆිල්ම් එක ගැන කියපු අපේ ඇඩ්මින් මල්ලිවත් ආදරෙන් මතක් කරනවා..
එහෙනම් ෆිල්ම් එක පැත්තට පොඩ්ඩක් හැරෙමු..මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sridhar Gade විසින්..මේකේ ප්‍රධාන නලුවටයි නිළියටයි රගපාන්නේ Kiran Abbavaram,Priyanka Jawalkar තමයි..මේ ෆිල්ම් එක IMDB 6.1 හොද රේටින් ප්‍රමාණයක් අරගෙන තියෙනවා..ඒ වගේම දැනට කෝටි 12ක ආදායමක් උපයලා තියෙනවා..එහෙනම් මම කතාව පොඩ්ඩක් කියන්නම්..
මේකේ කතා නායකයා තමයි කල්‍යාණ් කියන්නේ..ඉතින් මෙයාගෙ සීයගෙ වෙඩින් හෝල් එකක් තියෙනවා..සීයා මැරුණට පස්සේ ඒක මෙයාලගෙ තාත්තා බීලා ඒක උකස් කරලා ණය අරගෙන හැමදේම විනාශ කරනවා..මෙයා මේ අතරේ කොලෙජ් එකේ ඉන්න කෙල්ලෙක්ට ආදරේ කරනවා..කොච්චර පස්සෙන් ගියත් ඒ කෙල්ල මෙයාට කැමති වෙන්නේ නෑ..දවසක් කල්‍යාණ් ගෙදර ගිය වෙලාවක අම්මා කල්‍යාණ්ට අඩ අඩා කියනවා ආපහු වෙඩින් හෝල් එක තිබ්බ තත්වෙට ගන්න කියලා..කල්‍යාණ් හුග කාලෙක ඉදන් තාත්තා එක්ක කතා කරන්නේ නෑ..ඒ ඇයි.කියලා ඇහුවට කාටවත් කියන්නෙත් නෑ..ඉතින් මෙයා කොලෙජ් එකේ යාලුවොත් එක්ක එකතු වෙලා කොලෙජ් එකෙන් අයින් වෙලා වෙඩින් හෝල් එක තිබ්බ තත්වෙට ගන්න යනවා..එතනින් තමයි හොදම ටික පටන් ගන්නේ..මෙයාලට වෙඩින් හෝල් එක තිබුණු තත්වෙට ගන්න පුලුවන් වෙයිද ? මෙයා පස්සෙන් යන කෙල්ලගේ ආදරේ දිනා ගන්න පුලුවන් වෙයිද ? කෙල්ල කැමති උනත් තව මොන ප්‍රශ්න ඉස්සරහට එයිද ? ඒ වගේම කල්‍යාණ් තාත්තා එක්ක කතා කරන්නේ නැත්තේ ඇයි ? තාත්තා කෙනෙක්ට පුතෙක්ගේ තියෙන ආදරේ තාත්තා කෙනෙක් පුතෙක්ට තියෙන ආදරේ මේකෙන් හොදටම පෙන්නනවා..මේ හැමදේටම උත්තර හොයා ගන්න කට්ටියම ෆිල්ම් එක බලන්න..බැලුවට කිසි පාඩුවක් වෙන්නේ නෑ ලස්සන කතාවක් තියෙන්නේ..වගකීමෙන් කියන්නේ..එහෙනම් Y the last man පස්වෙනි කොටසින් ආයෙත් හම්බෙමු..හැමෝටම බුදු සරණයි..අමතක නොකර කට්ටියම comment එකක් දාගෙන යන්න..තවත් ලස්සන කිසිම සයිට් එකක් සබ් නොදීපු ෆිල්ම් එකකින් ආයෙත් හම්බෙමු..
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
750MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.3GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.3GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
750MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.3GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.3GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
750MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.3GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.3GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles
