Monday , October 5 2026
DON'T MISS

Y: The Last Man (2021-) [S01: E08] Sinhala Subtitles | ප්‍රහාරය [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Y: The Last Man (2021-) [S01: E08] Sinhala Subtitles

Year :  2021-

IMDB Rate :  6.5/10

Stars :  Diane Lane, Ashley Romans, Ben Schnetzer

Language :  English

Director :  Louise Friedberg

එහෙනම් යාලුවනේ ඔන්න අටවෙනි කොටසත් අරගෙන ආවා..මේක පොඩ්ඩක් පරක්කු වුණේ ගිය ටිකේ ෆිල්ම් ටිකකට සබ් දෙන්න වුණා ඒකයි..එහෙනම් වෙනදා වගේම කතාව ගැන කියන්නේ නෑ ඔයාලම අරගෙන බලන්න..

එහෙනම් පුලුවන් විදියට හැමෝම comment එකක් දාගෙන යන්න එතකොට අනිත් කොටසත් ඉක්මනට දෙන්නම්..තව ඔයාලට ඕනේ Tv series..film තියෙනවනම් comment කරගෙන යන්න..හැමෝටම බුදු සරණයි..

Check Also

Pooja Meri Jaan (2026) Sinhala Subtitles | පූජා.. [සිංහල උපසිරැසි සමඟ]

Year : October 2, 2026 IMBD: 5.0/10 Starring: Mrunal Thakur,Huma Qureshi,Chaitanya Vyas Director; Navjot Gulati, Vipasha …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *