Wednesday , June 3 2026
DON'T MISS

Jurassic World: Camp Cretaceous (2020-) [S04: E02] Sinhala Subtitles | අවම වශයෙන් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

Jurassic World: Camp Cretaceous (2020-) [S04: E01] Sinhala Subtitles

Year :  2020-

IMDB Rate :  7.6/10

Stars :  Paul-Mikél Williams, Kausar Mohammed, Jenna Ortega

Language :  English

Director :  Zack Stentz

ආයුබෝවන්! 🙏☺ කස්ටියටම. ඔන්න අද අරන් ආවේ Jurassic world: CAMP CRETACEOUS season 04 කතාංගයේ දෙවනි කොටස. කලින් කොටස අන්තිමට වුන දේ මතක ඇතිනේ ඔයාලට. මොසෙසෝරස් හදිස්සියේම ඇවිල්ලා ඩේරියස්ලා ඇතුලු පිරිස ඉන්න බෝට්ටුවට පහර දෙනවා. ගෙදර යන්න බලාපොරොත්තුවකට හරි කියලා තිබුන බෝට්ටුවත් විනාස වුනාම ඉතිං… දෙයියන්ගෙම පිහිටයි. 😢😢 නුබ්ලා වලින් පිටත් වුනත් මෙයාලා බෝට්ටු අනතුරෙන් තවත් දූපතකට ගහගෙන එනවා ඔයාලට මතක ඇති. එතනින් එහාට තමා මේ කොටස වෙන්නෙ, කාන්තාර දූපතක් ජීවයක් කියන පුලුටක් නැති මේ දූපතේ මෙයාලා විතරයි මිනිස්සුන්ට ඉන්නෙ. හැබැයි එහෙමත් හිතුවට මෙයාලා ටිකක් අමුතු දේවල් ටිකක් හම්බවෙනවා. අමුතු දේවල් කිව්වේ මේ දූපතේ හැටියට සාපේක්ෂව ගත්තොත් මේ දූපතේ තියෙන්නම බැරි දේවල්. හෝව්! හෝව්! මේ කතාව ගැන කිව්ව හොඳටෝම ඇති. ඉතුරු ටික ඔයාලට බාරයි. එහෙනම් අදට ගිහින් එන්න.

හැමෝටම සුබ දවසක්!! ජය වේවා!!
STAY SAFE….

Check Also

Normal (2025) Sinhala Subtitles | යුලිසිස්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : April 17, 2026 (USA) IMBD: 6.4/10 Starring: Bob Odenkirk,Lena Headey Director :  Ben Wheatley …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *