Friday , June 12 2026
DON'T MISS

Konda Polam (2021) Sinhala Subtitles | ගමේ කොල්ලෙක් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

Konda Polam (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  5.9/10

Stars :  Panja Vaisshnav Tej, Rakul Preet Singh, Mahesh Achanta

Language :  Telugu

Director :  Radha Krishna Jagarlamudi

ඔන්න එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන අදත් ආවා..මේ ෆිල්ම් එකත් ගොඩ දෙනෙක් මට සබ් කරන්න කියලා ඉල්ලපු ෆිල්ම් එකක්..ඔන්න ඔයාලගෙ ඉල්ලීමට කන් දුන්න නිසාවත් හැමෝම comment එකකින් සහයෝගය දීගෙන යන්න😍😍😍😍😍..එහෙනම් ෆිල්ම් එක ගැන පොඩ්ඩක් බලමු..

මේ ෆිල්ම් එක released වෙලා තියෙන්නේ 2021 ඔක්තෝබර් 8..මේක අයත් වෙන්නේ Action | Adventure | Drama කියන කාණ්ඩ වලට..Panja Vaisshnav Tej,Rakul Preet Singh තමයි මේකේ ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙන්නේ..Panja Vaisshnav මතක ඇතිනේ Uppena එකේ නියමටම රගපෑවා..මේ ෆිල්ම් එකට Imdb දර්ශකයේ 5.9ක් වැනි අගයක් ලැබිලා තියෙනවා..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

රවී කියන්නේ ඈත පිටිසර ගමක ඉදන් හයිද්‍රාබාද් වලට උපාධිය කරන්න ගිය තරුණයෙක්..මෙයා දවසක් නිවාඩුවට ගමට එනවා..එතකොට මුළු ගමම නියගයකින් වේලිලා ගිහිල්ලා..ඉතින් මෙයාලගෙ එළුවෝ ටික වතුර,තණකොළ නැතුව දුක් විදින හින්දා ගමේ අය තීරණය කරනවා එළුවෝ ටික අරගෙන වතුර තණකොළ තියෙන ඈත කන්දකට යන්න..ඉතින් රවීටත් කොහොම හරි මෙයාගෙ තාත්තගෙ එළුවෝ ටික අරගෙන තාත්තා එක්ක යන්න වෙනවා..මේ ගමනට ඔබූ (Rakul preet singh) කියන කෙල්ලත් එකතු වෙනවා..ඉතින් මේ දෙන්නගේ ආදර කතාවකුත් ඔයාලට මැදදී බලා ගන්න පුලුවන්..ඉතින් ඒ කැළේ ඉන්න කොටින්ට..වනාන්තර ජාවාරම්කාරයින්ට මෙයාලා මුහුණ දෙන්නේ කොහොමද ? රවීගේ සහ ඔබූගේ ආදරේ සාර්ථක වෙයිද ? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම අනිවාර්යයෙන් ෆිල්ම් එක බලන්න..

එහෙනම් වෙනදා වගේම කියන්න තියෙන්නේ කොච්චර මහන්සි වෙලා සබ් කරත් comment තියෙන්නේ 4යි 5යි..ඒක ගැනනම් කතා කරලා වැඩක් නෑ..එහෙනම් පුලුවන් හැමෝම comment එකක් දාගෙන යන්න..තව සබ් ඕනේ ෆිල්ම් තියෙනවනම් comment එකක් දාගෙන යන්න නැත්තම් isuru19920714@gmail එකට mail එකක් දාන්න..ඉතින් මලයාලම් ෆිල්ම් එකක් අරගෙන එන පොරොන්දුවත් එක්ක අදට සමු ගන්නවා..හැමෝටම බුදු සරණයි..ලැබුවා වූ නත්තල කිතුනු හැමෝටම සුභම සුභ නත්තලක් වේවා..

Download Menu

 

 

Usersdrive Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


950MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.5GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


2.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


950MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.5GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


2.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


950MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.5GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


2.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Konda Polam (2021) Sinhala Subtitles” Konda-Polam-2021.zip – Downloaded 6623 times – 58.99 KB

If you have any complains about our contents, please email us at
[email protected]

ඉසුරු ලක්මාල් විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Michael (2026) Sinhala Subtitles | මයිකල්: පොප් රජුගේ ජීවිත කතාවේ සිනමාත්මක ආගමනය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : April 22, 2026 (UK) IMBD: 7.6/10 Starring: Jaafar Jackson,Colman Domingo,Miles Teller Director : Antoine …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *