Tuesday , June 23 2026
DON'T MISS

Hotel Transylvania: Transformania (2022) Sinhala Subtitles | වෙස් මාරු වුණු රාක්ෂයෝ! [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Hotel Transylvania: Transformania (2022) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  6.2/10

Stars :  Andy Samberg(voice), Selena Gomez(voice), Kathryn Hahn(voice)

Language :  English

Directors :  Derek Drymon, Jennifer Kluska

ආයුබෝවන්! 🙏☺️ කිව්ව එහෙනම් කට්ටියටම. ඔන්න අද අරන් ඇවිල්ලා තියෙන්නෙ, ඔය කවුරු කවුරුත් ආස කරන ඇනිමේ ෆිල්ම් එකක්. Hotel Transylvania: Transformania කියන චිත්‍රපටය. ඉතිං මේ ෆිලුම හා-හා පුරා කියලා Release උනේ 14 වෙනිදා. මං පුද්ගලිකවම ආසම ඇනිමේ එකක් හින්දා ආසාවෙන් හිටියා සබ් එක කරන්න, ඒ වගේම පුලුවන් ඉක්මනට සබ් එක ඔයාලට ගෙනාවා ඉතිං!! දැන් ඉතිං ෆිල්ම් එක බලන්න තමා ඔයාලට තියෙන්නෙ. මේ ෆිල්ම් එක IMDb අගය 6.2 අගයක් වගේම ගූගල් පරිශීලක 91% ක අගයක් ලබාගෙන තියෙනවා. Comedy/Adventure කියන category එකට අයත් වෙන මේ ෆිල්ම් එක පැය 1යි මිනිත්තු 30 ක වගේ කාලයක් ධාවනය වෙනවා. චිත්‍රපට 4ක් පුරාවට දිග හැරුණු මේ Hotel Transylvania චිත්‍රපට පෙළ පලවෙනි චිත්‍රපටයේ ඉඳලම තිබුණු හැම Feel එකක්ම චිත්‍රපටි 4 පුරාවටම නොඅඩුව දකින්න ලැබෙනවා. ඉතිං මීට වඩා වැඩි කතා ඕන නෑ. කතාව බලලම ඉමු.

සුබ දවසක්!! ජය වේවා!

Download Menu

 

 

Usersdrive Links


750MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


750MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


750MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Hotel Transylvania: Transformania (2022) Sinhala Subtitles” Hotel-Transylvania-Transformania-2022.zip – Downloaded 15505 times – 39.92 KB

If you have any complains about our contents, please email us at
[email protected]

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Marsupilami (2026) Sinhala Subtitles | දඟර වලිග ලපවානර විස්කම් පෙන්නනවා.. [සිංහල උපසිරැසි සමඟ]

Year : February 4, 2026 (France) IMBD: 6.3/10 Starring: Philippe Lacheau,Élodie Fontan Director : Philippe Lacheau …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *