Tuesday , June 23 2026
DON'T MISS

The 355 (2022) Sinhala Subtitles | මාරාන්තික මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

The 355 (2022) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  5.0/10

Stars :  Jessica Chastain, Penélope Cruz, Bingbing Fan

Language :  English

Director :  Simon Kinberg

ආයුබෝවන්! ඔන්න එහෙනම් අද අරන් ඇවිල්ලා තියෙන්නෙ, ගොඩක් අය ආස කරන category එකක්. ඔව්, Action/Thriller ෆිල්ම් එකක්. මේ වෙද්දී ෆිල්ම් එක මොකක්ද කියලා ඔයාලා දන්නවා. The 355 කියම 2022 මේ අවුරුද්දේ නිකුත් වුන ෆිල්ම් එක. ගොඩක් අය ඉල්ලලා තිබුණා සහ උපසිරැසි ගේන්නම හිතාගෙන හිටපු චිත්‍රපටයක්. release වුන ගමන්ම ගේන්න හිතුවත් අවාසනාවට වගේ වැඩේ පරක්කු වෙනවා. තව දෙබස් කීපයක්ම අමුතුවෙන්ම sync කරන්න වුන නිසාම වගේම තව පොඩි පොඩි හේතු කීපයකට සබ් එක ගේන්න කල් ගියා. කොහොමෙන් කොහොම හරි අද සබ් එක ගෙනල්ලා තියෙන්නෙ. කට්ටියට ඉතිං පාඩුවේ ආතල් එකේ ඉඳන් බලන්න තියෙන ෆිල්ම් එකක්. පැය 2 විනාඩි 4බ්ක් අතුලත ගලාගෙන යන මේ ෆිල්ම් එකේ story line එක වෙන්නෙ. කාන්තා ඒජන්ට්ලා හතර දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් ලෝකෙට වෙන්න යන විනාසයක් නවත්තන විදිය ගැන. මං මෙහෙම නිකම්ම කතාව කියලා දැම්මට ෆිල්ම් එක ඇතුලේ රස විඳින්න පුලුවන් තැන් වගේම action වලින් පිරුණු ෆිලුමක්. 4.9/10 IMDb අගයක් වගේම 69% ගූගල් පරිශීලක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙන ෆිල්ම් එකක්. ම්ම්ම්… තව වැඩි කතා නැතුවම ෆිල්ම් එක අරගෙන රස විඳින්න කියල ඔයාලට ආරාධනා කරලා අපි එහෙනම් හෙමීට කැපෙනවා.!! මතක ඇතුව කමෙන්ට් එහෙකුත් දාගෙනම යන්න.

හැමෝටම සුබ දවසක්!! ජය වේවා!!

Download Menu

 

 

Usersdrive Links


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


930MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.0GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


930MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.0GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


930MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.0GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “The 355 (2022) Sinhala Subtitles” The-355-2022.zip – Downloaded 4578 times – 51.07 KB

If you have any complains about our contents, please email us at
[email protected]

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Marsupilami (2026) Sinhala Subtitles | දඟර වලිග ලපවානර විස්කම් පෙන්නනවා.. [සිංහල උපසිරැසි සමඟ]

Year : February 4, 2026 (France) IMBD: 6.3/10 Starring: Philippe Lacheau,Élodie Fontan Director : Philippe Lacheau …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *