Year : 2022
IMDB Rate : 7.2/10
Stars : Keerthy Suresh, Aadhi, Jagapathi Babu
Language : Telugu
Director : Nagesh Kukunoor
මෙහි කතාව දිව යන්නෙ පුංචි කල සිටිම ජීල් බෝල ගැසිමට දස්කම් පාන “සකී” සහ ගෝලී රාජු වටායි.. පුංචි කල සිටම හඳුනන සකී සහ ගෝලී රාජු පුංචි කාලේදිම වෙන්වනවා.. අවුරුදු විස්සකට පස්සෙ මුළු ගමම සකීව හඳුන් වන්නෙ Bad luck සකී කියලා ඒ ඇය නිසා අනිත් අයට කරදර සිද්ධ වෙන නිසා කොටින්ම සකීව බලන්න එන මානමාලයෝන්ටවත් සකීගේ අවසානවන්ත කමෙන් ගැලවෙන්න බැරි වෙනවා. ඒ ගැන දුකින් ඉන්න විට අවුරුදු විස්සකට පසු ගෝලී රාජු නැවත ගමට පැමිණෙනවා ඒ නාට්‍යයක් කිරීමේ අරමුණින් .. ඉතින් නැවතත් දෙන්නාම ආපහු මුණ ගැහෙනවා.
මේ අතරතුරදී ගමට කර්නල්වරයෙක් (jagapathi babu) එනවා…ඔහු තම රැකියාවෙන් අයින් වෙලා ජාතික මට්ටම් වෙඩි තැබිමේ තරඟාවලිය සඳහා ශිෂයෙක් හොයනවා ..ඉතින් ගෝලී රාජු සකී ගේ ඉල්ලක්කය දන්න නිසා සකී ව කර්නල් ගාවට රැගෙන යනවා ..සකී ඊට පස්සෙ දිස්ත්‍රික් මට්ටමේ තරඟ ජයග්‍රහණය කරනවා..එවගේ ම සකීට ගෝලී රාජු එක්ක කාලය ගත කරන්න බැරි වෙනවා, සකී කර්නල්ට ගරුත්වය වගේම ආදරය කරන්නත් පටන් ගන්නවා ඉතින් සකී ගෝලී රාජුව අතාහරියිද? සකීට ජාතික මට්ටමේ තරගාවලිය දිනන්න පුළුවන් වෙයිද? ඒ ගැන දැන ගන්න නම් බලන්නම වෙනවා ස්තූතියි!
460MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
760MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
460MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
760MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
460MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
760MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
Manchi Rojulochaie 2021 mekata sub ona🙂♥️
me movie eka download karanna bane.please help.