Year : 2022
IMDB Rate : 9.2/10
Stars : Nallandi, Vijay Sethupathi, Yogi Babu
Language : Tamil
Director : M. Manikandan
කතාව කෙටියෙන් කියන්නම් මුලින්ම කියන්න ඕන සෙතුපති කොටස් කිහිපයකට විතරයි ඉන්නෙ, කතාව දෙසට හැරුනොත් මායන්ඩි කියන්නෙ සාමන්‍ය ගොවියෙක් .. ගමේ වතුර නැති ප්‍රශ්නය නිසා වගාව සරු වෙන්නෙ නැහැ, ඉතින් ගමේ කුලවල හැමෝම එකතු වෙලා දෙවියන්ට පුජාවක් තියන්න යනවා .. ඒ අතරතුර දි එයාලගේ ගමේ තියෙන පරණම ගහකට අකුණක් ගහනවා එකත් හෙතුවක් කරගෙන හැමෝම පුජාවක් කරන්න ලැස්ති වෙනවා..මායන්ඩිට තමයි පුජාව ධාන්‍ය දෙන්න වගකීම තියෙන්නෙ, ඉතින් දවසක් මායන්ඩි හේනට යනකොට දකිනවා මොනරු දෙන්නෙක් මැරිලා ඉන්නවා ..
ඉතින් මායන්ඩි උන් දෙන්නව හේනෙම වළලා දානවා ඉතින් මායන්ඩි ඒක ගමේ කාටවත් කියන්නෙත් නැහැ ගමේ අය කලබල වෙයි කියලා. ඉතින් මායාන්ඩිව මොනරු මරපු වරදට අත් අඩංගුවට ගන්නවා, ඊට පස්සෙ උසාවියටත් දානවා ..හොඳටම චරිතය කරන්නෙ නඩුකාර නෝනා ..ඉතින් මායන්ඩිට මොනවා වෙයිද? ඔහු හිරේ යයිද? ඔහු ඇත්තටම මොනරු මරන්න ඇතිද? පොරොන්දු වුන විදිහට පුජාවට ධාන්‍ය දෙන්න පුළුවන් වෙයිද? සේතුපති මේ කතාවේ මොනවා කරනවාද? කියලා දැනගන්න නම් කතාව බලන්න කියලා ආරධනා කරනවා
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.5GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.5GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.5GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
melo rahakata ne