Monday , June 22 2026
DON'T MISS

Sehari (2022) Sinhala Subtitles | සැමරුම [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Sehari (2022)  Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  6.2/10

Stars :  Anisha Alla, N. Balakrishna, Simran Choudhary

Language :  Telugu

Director :  Gnanasagar Dwaraka

මේ චිත්‍රපටයේ කතාව කිව්වොත් වරුන් කියන්නෙ ගොඩක්ම කෙල්ලට ආදරය කරන පිස්සු කොල්ලෙක් ඉතින් මෙයා සුබ ලක්ෂ්මි කියලා කෙල්ලෙක්ට අවුරුදු හතරක් තිස්සෙ ආදරය කරනවා. ඒත් සුබ ලක්ෂ්මි වරුන්ව දාලා යනවා, ඉතින් වරුන් එකේ දුකින් වගේම තරහින් වෙන කසාදයක් කරගන්න හිතනවා .. ඒකට වරුන්ගෙ තාත්තගෙ යාළුවෙක්ගෙ දුවෙක්ව වරුන්ට බඳින්න කතා කරලා දෙනවා, ඒ තමයි ආලියා .. දෙන්නට දෙන්නා කැමති වෙලා කසාදෙත් දවස් විසි පහකින් තියන්න සුදානම් කරනවා. ඒත් ආලියාගේ තාත්තා වරුන්ගෙ තාත්තාට චාරිත්‍රයක් කියනවා ඒ තමයි බඳින්න කලින් දෙන්නාට දෙන්නා හම්බවෙන්න බෑ කියලා. ඉතින් කසාඳේ වැඩත් කරගන්න ඕන නිසා ආලියාගේ තාත්තා ආලියාගේ අක්කාව එවනවා වරුන් එක්ක කසාඳේ වැඩ ටික කරගන්න.. නමුත් වරුන් ටික කාලයක් විවාහයෙ වැඩත් එක්ක ආලියාගේ අක්කා අමුලයාට හිත යනවා.. ඉතින් වරුන් අමුලයාට කැමති වෙනවා…

මරුවට හිනා වෙන්න පුළුවන් චිත්‍රපටයක් තමයි මේක ඉතින් වරුන්ගේ විවාහයට මොනවා වෙයිද? ආලියාගෙ අක්කා අමූලයා වරුන්ට කැමති වෙයිද? ඉතින් හැමෝටම බලන්න කියලා ආරධනා කරනවා

Check Also

Marsupilami (2026) Sinhala Subtitles | දඟර වලිග ලපවානර විස්කම් පෙන්නනවා.. [සිංහල උපසිරැසි සමඟ]

Year : February 4, 2026 (France) IMBD: 6.3/10 Starring: Philippe Lacheau,Élodie Fontan Director : Philippe Lacheau …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *