Year : 2022
IMDB Rate : 6.6/10
Stars : Iman Vellani, Matt Lintz, Zenobia Shroff
Language : English
Director : Bisha K. Ali(created for television by)
ආයුබෝවන්! 🙏😋 කියලා පිලිගන්නවා marvel fanලා හැමෝවම. MCU එකේ නවතම පෙරළිය වුන මිස්. මාවල් පලමු කතාසමයේ අවසන් කොටස එක්කයි ඔයාලා අද මේ එකතු වෙන්නෙ. ඉතිං මේ series එක 6.1/10 ★ IMDb අගයක් ලබා ගනිද්දී 68%ක ගූගල් පරිශීලක අගයකුත් ලබාගෙන තියෙනවා. වේලාසනම උපසිරැසිය අරගෙන එන්න හිතුවත් කාර්යබහුල තත්වය වගේම රටේ පවතින නිරන්තර විදුලි කප්පාදුව හේතුව නිසාම ඔයාලට මේ උපසිරැසිය අරගෙන එන්න පොඩ්ඩක් විතර ප්‍රමාද වුනා. 🥴 කොහොම වුනත් කොල්ලා උපසිරැසිය නම් අරගෙන ආවා.
Series එකේ cast එක ගැන බැලුවොත්,
• Iman Vellani
• Fawad Khan
• Yasmeen Fletcher
• Matt Lintz
• Aramis Knight
• Rish Shah … ප්‍රධාන නළුනිළි කැල වශයෙන් රංගයෙන් දායකත්වයත් ලබා දීලා තියෙනවා.
එහෙනම් ඉතිං පොඩ්ඩක් කතාව පැත්තට හැරිලා බලමු, 😌!!!!
” කමාලා ඛාන් කියන්නෙ ඇමෙරිකාවේ ජර්සි නගරේ ජීවත් වෙන high school එහෙකට යන පුංචි ගෑනු ලමයෙක්. හැම පකිස්ථානු ජාතිකයෙක්ටම වෙන්වුණු (දුරස්වුණු) ඉතිහාස කතාවක් තියෙනවලු. ඉතිං අන්න ඒ විදිහට මුනීබාට එහෙමත් නැත්තම් කමාලගේ අම්මටත් එයා තරුණ කාලෙදි මෙහෙම තමන්ගේ අම්මගෙන් වෙන්වෙන්න සිද්ධ වෙලා තියෙනවා. කමාලගේ නානි එහෙමත් නැත්තම් ආච්චි, නානිත් පුංචි කාලෙදි තමන්ගේ තමන්ගේ අම්මගෙන් ඈත්වෙලා තියෙනවා. අයිෂා කියන්නෙ වෙනත් මානයකින් එයාලගේ ලෝකෙන් පිටුවහල් කරලා මෙහාට ආපු පිරිසගෙන් කෙනෙක්. මේ වෙනත් මානයකින් මේ ලෝකෙට පිටුවහල් කරපු අයිෂා ඇතුළු පිරිසව අඳුන්වන්නෙ “ක්ලැන්ඩස්ටයින්වරු” කියලා. ඉතිං ඇයි මෙහෙම කෙනෙක් මේ කමාලගේ පවුලට සම්බන්ධ වෙන්නෙ…? එහෙම ඉතිං සම්බන්ධ වෙන්න එපැයි 🤭 මොකද අයිෂා කියන්නෙ කමාලගේ කිරි අත්තම්මා, කමාලගේ නානීගේ අම්මා. ☝️😌 ඉතිං වෙන මානයකින් ආපු මෙයාලට මොනවත් බැරිද? මොනවත් විශේෂත්වයක් නැද්ද? “අපෝ තියෙනවා.” මෙයාලට තියෙනවා විශේෂ අති ප්‍රබල සුපිරි බලයක්. ඒකට කියන්නෙ “නූර්” කියලා. ඉතිං මේ ක්ලැන්ඩස්ටයින්ලට නූර් ශක්තිය නිකම්ම පාවිච්චි කරන්න හැකියාවක් නෑ. ඒකට යතුරක් ඕන වෙනවා. යතුරක් කිව්ව පලියට හිතන්න එපා දොරවල් අරින යතුරක් කියලා නම්. 😅 ඒක එක්තරා වළල්ලක්. හරි ඉතිං මේ වළල්ල හොයා ගත්තත් මේ ක්ලැන්ඩස්ටයින්ලා මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නෙ? වෙන මොකටවත් නෙවෙයි ආපු දිහාටම, ආයේ ගෙදර යන්න. මේ ක්ලැන්ඩස්ටයින්ලගේ ලෝක මානයට නිකම්ම ප්‍රවේශ වෙන්න බෑ. ලෝක දෙක යාවුන නොපෙනෙන වැස්මක් තියෙනවා, හරියට මං කලින් කිව්වා වගේ දොරක්, ද්වාරයක්. ඉතිං මේ වැස්ම විවෘත කරන්න ක්ලැන්ඩස්ටයින්ලට වළල්ල ඕන කරනවා…”
මුල ඉඳන් කතාව බලපු හැමෝම ඉතිං මේ ගැන දන්නවා වුනත් පලමු කතා සමයේ අවසන් කොටස හින්දා පුංචි මතක් කිරීමක් කරන්න ඕන කියලා හිතුවා.
” Ms. Marvel කතා සමයේ කොටස් හයක් දක්වා මෙතෙක් මා සමඟින් එකතු වුන හැමෝටම බොහොම ස්තූතියි..” නැවතත් උපසිරැසියකින් ලඟදිම හමුවන බලාපොරොත්තුවෙන් අදට මං ගිහින් එන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක්!! ජය වේවා!!
260MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

600MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]