Saturday , August 15 2026
DON'T MISS

Gargi (2022) Sinhala Subtitles | මගේ තාත්තා නිර්දෝශියි [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Gargi (2022) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  8.4/10

Stars :  Sai Pallavi, Kaali Venkat, R.S. Shivaji

Language :  Tamil

Director :  Gautham Ramachandran

කාන්තාවක් විදියට ඉපදෙන්න ඔයා පිනක් කරල තියෙනවා එහෙම හැමෝම කියනවා… ඒක විශ්වාස කරල රැවටෙන්න එපා කෙල්ලෙක් විදියට ඉපදුනානේ…දැන් හැමදාම තුන් වෙනි ලෝක යුද්ධේ වගේ.. අපේ හතුරා ඕනිම කෙනෙක් වෙන්න පුලුවන්… සමහර අය දිනනව…සමහර අය පරදිනවා… ඒත් ඒ පරාජය ඔයා පාලනය කරන විදියට තමයි… ඔයා කවුද කියල මේ ලෝකෙම දැනගන්නේ… පිලිගන්නවා ස්ත්‍රීත්වයට… අද ඔයාලට අරගෙන එන චිතපටියේ දෙබසකින්ම තමයි ලිපිය පටන් ගත්තේ..

බ්‍රහ්මානන්දන් කියන්නේ ගොඩනැගිල්ලක මුරකාරයෙක්,මෙයා ඉන්න ගොඩනැගිල්ලේ පවුල් විශාල ප්‍රමානයක් ජීවත් වෙනවා…ඉතින් මේ ගොඩනැගිල්ලේ ඉන්න හැමෝම ලිෆ්ට් එක පාවිච්චි කරන නිසා කවුරුවත් පඩිපෙල පැත්තෙවත් යන්නේ නැ..කොටින්ම කිව්වොත් පඩිපෙල කියන්නේ පාලුවට ගිය පැත්තක්….ඉතින් මේ අතරේ තමයි හැමදාම මේ ගොඩනැගිල්ලේ නිවසක වැඩ කරන පුද්ගලයෙක් ,එයා වැඩ කරන නිවසේ ඇති කරන බල්ලව ඇවිදින්න එක්කරගෙන යන්නේ,ලිෆ්ට් එකේ සත්තු ගෙනියන එක තහනම් නිසා පඩිපෙලෙන් තමයි බල්ලව අරගෙන යන්නේ..ඉතින් මේක හැමදාම වෙන සාමාන්‍යය දෙයක්…ඒ අතරෙදි තමයි අවුරුදු 9 ක පොඩි ගැහැණු ලමයෙක් හැමදාම මේ බල්ලට බිස්කට් දෙන්න පුරුදුවෙලා ඉන්නවා…මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න හදන බල්ලව ඇවිදින්න එක්කරගෙන යන පුද්ගලයා තමන්ගේ යාලුවන් එක්ක එම ගැහැනු ලමයව දූෂනය කරනවා….කිසියම් සද්දයක් ඇහෙන නිසා එතනින් පලා යනවා මේ අය…එතනට පැමිනෙන ගොඩනැගිල්ලේ මුරකරු මේ ගැහැණු ලමයව ඇයගේ නිවසට අරගෙන යනවා…ඒත් සිද්ධවෙන්නෙ කවුරුවත් හිතුවේ නැති දෙයක්…පොලිසිය විසින් අවුරුදු 65ක් වෙන බ්‍රහ්මාණන්දන්වත් මේ දූෂණයට සම්බන්ධයි කියල අත්අඩංගුවට ගන්නවා…ඉතින් තමන්ගේ පියාට මේ සිද්ධ වෙච්ච දේ වෙනුවෙන් සටන් කරන්න බ්‍රහ්මානන්දන්ගේ දුව ඉදිරියට එනවා…ඇය තමයි ගාර්ගී….එතනින් එහාට ඔයාලම අරගෙන බලන්නකෝ..මොකක්ද වෙන්නේ කියල…අවසානය නොහිතන එකක් වගේම හොද පණිඩිඩයකුත් ඔයාලගේ ජීවිතේට එකතු කරගන්න පුලුවන් වෙයි…. එහෙනම් ආයෙත් ඉක්මනටම හම්බවෙමු….

Download Menu

 

 

G Drive Links


1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


2.2GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත

If you have any complains about our contents, please email us at
[email protected]

– SriLankan Premiere Movies Zone  –

Check Also

House of the Dragon [S03 : E08] Sinhala Subtitles | අවසන් ගිනිදැල්.. [ සිංහල උපසිරැසි සමඟ] 18+

Year : June 16, 2024 IMDB Rate :  8.4/10 Stars :  Paddy Considine, Matt Smith, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *