Year : 2022
IMDB Rate : 7.4/10
Stars : Brad Pitt, Joey King, Aaron Taylor-Johnson
Language : English
Director : David Leitch
ආයුබෝවන්! කොහොමද ඉතිං හැමෝටම?! අද මං ඔයාලට අරගෙන එන්නෙ අලුතින්ම රිලීස් වුණු Bullet Train 2022 චිත්‍රපටයට උපසිරැසිය. පැය 2යි මිනිත්තු 6ක් පුරා දිවෙන මේ චිත්‍රපටය 7.4/10 ක IMDb අගයක්ද 54% ක Rotten Tomatoes අගයක්ද වගේම 90% ක ගූගල් පරිශීලක අගයකුත් ලබාගෙන තියෙනවා. චිත්‍රපටය අයිති වෙන්නෙ Action/Thriller ගණයට.
Director: David Leitch
Box office: $230.9 million
Distributed by: Sony Pictures, Sony Pictures Releasing
Adapted from: Bullet Train
Cinematography: Jonathan Sela
Cast එක විදිහට: සුපිරි නළු Brad Pitt, සුපිරි නිළි Joey King, Aaron Taylor, Bad Bunny, Hiroyuki Sanada… වගේ නළු නිළි කැළක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙලා තියෙනවා.
ඉතිං මේ ෆිල්ම් එක ආතල් එකේ හොඳට රස විඳිමින් බලන්න පුලුවන් ෆිල්ම් එකක් කියන්නත් පුලුවන්. ෆිල්ම් එක ගැන විස්තර කරන්න යන්නෙ නෑ. වැඩි කතාවක් නැතුවම අදට මං මෙතනින් නවතිනවා. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බලන්න!
“තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු.”
900MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p PSA REPACK WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.7GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.1GB 1080p PSA REPACK WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!
Request :
Bandit (2022)
Ammo denakan balan hitiye.thank you
Thank you very much …good luck
Movie ekata bohoma sthuthy. Meke sub eka download karanna bane
බොහොම ස්තූතියි සහෝ උපසිරසියට