Monday , August 3 2026

Shantaram (2022) [S01 : E03] Sinhala Subtitles | ආගන්තුක ප්‍රභලයා [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

Join With Us On FaceBook

Year :  October 14, 2022

IMDB Rate :  8.0/10

Stars :  Charlie Hunnam, Antonia Desplat, Elektra Kilbey,Sujaya Dasgupta

Language :  English

Creator :  Justin Kurzel, Bharat Nalluri, Iain B. MacDonald

ලින්ට මුහුණ දෙන්න වුණු අනපේක්ෂිත අනතුරත් එක්ක බොම්බායෙන් පිට වෙන්න ලින්ගේ තිබ්බ තීරණය වෙනස් වෙනවා. ඒත් එක්කම සාදර් සාඩා වල පැල්පත් වල මිනිස්සුන්ට උදව් කරමින් ජීවත් වෙන්න තරම් ලින්ගේ හිත වෙනස් වෙනවා. මේ අතර බොම්බායේ ප්‍රභලයන්ගේ බල හුවමාරුව අතර විශාල ආරවුල් කිහිපයක් ඇති වෙනවා. මේ අතර බොබායේ ප්‍රභලයෙකුගෙන් ලින්ට අමුතු ආරාධනයකුත් ලැබීමත් එක්කයි මේ කතා කොටසේ අවසානය දකින්නේ.

මේ කොටසත් එක්ක මේ සතියට නිකුත් වුණු කොටස් 3ම අවසන් වෙනවා. එහෙනම් 21වනදා වෙනකන් ඉවසන් ඉමූ කතාවේ ඉතිරි කොටස් ටික රසවිදින්න.

Download Menu

230MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

540MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premiere Movies Zone  –

Check Also

SEAL Team (2017) [Complete S02] Sinhala Subtitles |[සිංහල උපසිරැසි සමඟ]

Year : 2017 IMDB Rate :  7.9/10 Stars : David Boreanaz ,Max Thieriot, Jessica Paré …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *