Monday , June 15 2026
DON'T MISS

The Flash [S09:E06] Sinhala Subtitles | හොඳ නරක සමඟින් වාසනාව… [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

Year : October 7, 2014 (USA)

IMDB Rate :  7.6/10

Stars :  Grant Gustin,Candice Patton,Carlos Valdes,Danielle Panabaker

Language :  English

Director : J.P. Finn Emily Silver Jennifer Lence

ආයුබෝවන්! 🙏 කියන ගමන් කට්ටියම අදත් ඔන්න ආදරෙන් සාදරෙන් පිලිගන්නවා අපේ වෙබ් අඩවියට. සුපුරුදු පරිදි ඔයාලා මේ ටිකේ එකතුවෙලා ඉන්න ෆ්ලෑෂ් නවවන කතාසමයේ හයවන කොටසටයි අද මං උපසිරැසි අරගෙන ආවේ. එහෙනම් වැඩි කතා බහක් නැතුව කතාව පැත්තට හැරෙමු.

පෙර කොටසින්:
” වෙනත් කාලරාමුවකින් පැමිණෙන බැට්වුමන් නොහොත් රයන්’ රෙඩ් ඩෙත් විදිහට පෘථිවියම ආක්‍රමණය කිරීමට තැත් කරනවා. එයට ඇයට ග්‍රෝඩ්ගෙන්ද සහය ලැබෙනවා. තම වේගය අහිමි කරගත් බැරී ඇලන්, නැවත ග්‍රෝඩ් හමුවට යන්නෙ සියල්ල පැහැදිලි කරදී රෙඩ් ඩෙත් කිරීමට යන ව්‍යසනයේ බරපතලකම ඔහුට ඒත්තුගැන්වීමට. එයින්ද උපරිම ඵල ලබාගන්න ෆ්ලෑෂ්, වසර තුනකට පෙර ග්‍රෝඩ් හට ලබා දුන් තම වේගය ගිනිපුපුරද ලබාගනිමින් තම වේගය නැවත ලබා ගන්නවා. තම සැලසුම අසාර්ථක වීමත් සමඟ වියරු වැටෙන රෙඩ් ඩෙත්, ෆ්ලෑෂ් හට සටනකට ඇරයුම් කරන අතර. එම සටනට ද බැරී ඇලන්ගේ අලුත්ම තක්කඩි කණ්ඩායම ද ඔහුට සහය වෙනවා. ඔවුන්ට පහර දෙන රෙඩ් ඩෙත් නැවත සටන එලඹෙද්දී, රෙඩ් ඩෙත්ගේ වේගය ඇයට අහිමි කරමින් ඇය සමඟ මෙම කාලරාමුවේ බැට්වුමන් සටනට එක් වෙනවා. ෆ්ලෑෂ් හා සහයෝගෙන් ඇය රෙඩ් ඩෙත්ව පරදවනවා.”

එහෙනම් අදට ඔච්චරයි, අද කතාව බලන්න ආරාධනා කරන ගමන් අදට මං ගිහිල්ලා එන්නම්. පුලුවන් හැමෝම කමෙන්ට් එක්ක් දාගෙන යන්නත් අමතක කරන්නෙපා

 

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “The Flash [S09:E06] Sinhala Subtitles” The-Flash-S09E06.zip – Downloaded 2509 times – 27.14 KB

If you have any complains about our contents, please email us at [email protected]

– Team PirateLK –

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Michael (2026) Sinhala Subtitles | මයිකල්: පොප් රජුගේ ජීවිත කතාවේ සිනමාත්මක ආගමනය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : April 22, 2026 (UK) IMBD: 7.6/10 Starring: Jaafar Jackson,Colman Domingo,Miles Teller Director : Antoine …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *