Monday , July 13 2026
DON'T MISS

Plane (2023) Sinhala Subtitles | නිරුපද්‍රිතව නිවෙස් කරා.. [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Year :  2023

IMDB Rate :  6.8/10

Stars :  Gerard Butler, Mike Colter, Yoson An

Language :  English

Director :  Jean-François Richet

ආයුබෝවන්! කියන ගමන් ඔන්න අද මං ඔයාලට අරගෙන එන්නෙ අලුතෙන්ම ආපු තවත් සුපිරි Action/Thriller ඛාණ්ඩයට අයත් චිත්‍රපටයකට උපසිරැසි. ඔව්’ ඒ තමයි Plane චිත්‍රපටය. මේ චිත්‍රපටය 6.7/10 IMDb අගයක්ද rotten tomatoes 76% ක අගයක් සහ 92% ක ගූගල් පරිශීලක අගයකුත් ලබාගෙන තියෙනවා. පෞද්ගලිකව මං ආසම category එකක චිත්‍රපටයක් තමා මේ Plane කියන්නෙ. ඒ හින්දා පටන් ගත්ත මිනිත්තුවේ ඉඳලා තත්පරයකටවත් ඇහැ අහකට ගන්න හිතුණේ නෑ. ඉතින් ඒ නිසාම මේ චිත්‍රපටයට උපසිරැසි ඔයාලට අරගෙන එන්න ඕන කියලා හිතුවා. ඇමරිකන් ඩොලර් මිලියන 25 ක බජට් එහෙකින් තමා චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නෙ. ඒ වගේම ඩොලර් මිලියන 33.5 ක Box Office ආදායම් වාර්තාවක් තියන්න මේ Plane චිත්‍රපටයට හැකිවෙලා තියෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවට පණ පොවන්නෙ සුපිරි නළු Gerard Butler විසින්. ඉතින් කතාව ගැන කිසිම සඳහන් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒ හින්දා අදට මං මෙතනින් නතරවෙනවා. වෙනදා වගේම මා එක්ක එකතු වුණා වගේම මේ චිත්‍රපටයත් නරඹලා රසවිඳින්න කියලා ආරාධනා කරනවා.

පුලුවන් හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්න. 😉

Download Menu

 

 

 

 

Usersdrive Links

400MB 480p WEB පිටපත මෙතැනින් ලබාගන්න

750MB 720p x265 PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න

800MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

1.3GB 1080p x265 PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න

1.4GB 1080p WEB පිටපත මෙතැනින් ලබාගන්න

2.3GB 1080p HQ WEB පිටපත මෙතැනින් ලබාගන්න

3.5GB 2160p 4K WEB පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links

400MB 480p WEB පිටපත මෙතැනින් ලබාගන්න

750MB 720p x265 PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න

800MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

1.3GB 1080p x265 PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න

1.4GB 1080p WEB පිටපත මෙතැනින් ලබාගන්න

2.3GB 1080p HQ WEB පිටපත මෙතැනින් ලබාගන්න

3.5GB 2160p 4K WEB පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links

400MB 480p WEB පිටපත මෙතැනින් ලබාගන්න

750MB 720p x265 PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න

800MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

1.3GB 1080p x265 PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න

1.4GB 1080p WEB පිටපත මෙතැනින් ලබාගන්න

2.3GB 1080p HQ WEB පිටපත මෙතැනින් ලබාගන්න

3.5GB 2160p 4K WEB පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

If you have any complains about our contents, please email us at [email protected]

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

The Furious (2026) Sinhala Subtitles | ළමා පැහැරගැනීම් මාලාව… [සිංහල උපසිරැසි සමඟ]

Year : June 12, 2026 (USA) IMBD: 7.6/10 Starring: Xie MIAO,Joe Taslim,Yayan Ruhian Director : Kenji …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *