Year : 2020
IMDB Rate : 3.2/10
Stars : Ramana, Sathvika Appaiah, Varsha Bollamma
Language : Tamil
Director : Vivy Kathiresan
ඔන්න එහෙනම් අද අරගෙන එන්නේ දමිළ චිත්‍රපටයක්, ඉතින් මේක අයිතිවෙන්නෙ Horror, Thriller ගණයටයි, මේකේ IMDB අගය 6.7 ක වගේ තමයි තිබ්බේ, ඒවගේම මේක හොරර් කිව්වට හොරර් එක්ක පුංචි අභිරහස් එකකුත් යනවා ඒක ඔයාලට බලලම තමයි මේකේ තේරුම් ගන්න වෙන්නේ, මේක පැයයි විනාඩි 45 ක් දුවද්දි, මේක දිහා බලාගෙනම කාලය ගත කරන්න පුළුවන්, මොකද මේක බලද්දි කිසිම කම්මැළි කමක් නම් එන්නේ නැහැ, ඉතින් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..
ඉතින් මේකේ නිශෝක් කියලා ඉන්න කෙනා පාටියකට ගිහින් ඉන්නවා, ඒ පාටියෙම අහල්‍යා කියලා කෙනෙකුත්, ඉන්න මෙයාලා මෙතන ඉන්න අතරතුරේ පොඩි රණ්ඩුවකට පැටලෙනවා,
ඒකෙන් නිශෝක්ටයි අහල්‍යටයි දෙන්නටම තරහ යනවා, අහල්‍යා ඉතින් කැලයක් පැත්තට යනවා තම පෙම්වතා එක්ක, එහෙදි එයා දුකෙන් තමයි ඉන්නේ එතකොට මොකක්හරි හේතුවක් නිසා නිශෝකුත් ඒ පාරෙම යද්දි අහල්‍යා ඒ වාහනේට හැප්පෙනවා, ඉතින් අහල්‍යාට විඳවන්න බැරි නිසා නිශෝක් එයාව මරන්න තීරණය කරනවා, ඉතින් මෙතනින් පස්සේ මේ නිශෝකු එයාගේ යාළුවෝ ගෙදරකට ගිහිල්ලා ගොඩක් දරුණු දේකට මූණ දෙනවා. ඉතින් මොකක්ද මේ වෙච්ච දේ? ඇත්තටම අහල්‍යාව හැප්පුනාද? නිශෝක් ඇත්තටම එයාව මැරුවද? නැත්නම් වෙන මොකක්හරිද වුනේ? එහෙනම් ආරාධනා කරනවා මේ සුපිරි ෆිල්ම් එක බලලා, පල්ලෙහායින් කොමෙන්ටුවක් දෙන්න කියලා….සුබ දවසක්!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ එහෙම එනවා නම් ඉෂාන් කොම් එකට ගොඩ වෙලා යන්න අමතක කරන්න එපා… ඒවගේම පුළුවන් නම් ලොකු උදව්වක් තමයි මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ෆලෝව් කරන්න පුළුවන් නම්….එහෙනම් අපි තව උපසිරැසියකින් හම්බෙමු!!! ජය වේවා!!! තෙරුවන් සරණයි!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!!
Racaty Links
Uptobox Links
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]