Year : 2020-
IMDB Rate : 7.2/10
Stars : Eduard Fernández, Megan Montaner, Miguel Ángel Silvestre
Language : Spanish
Director : Álex de la Iglesia
ඉතින් ඔන්න මේ සැරේ අලුත් ටෙලිකතාමාලාවක් ගේන්න කියලා හිතුවා, ඉතින් මේක ස්පැනිෂ් සීරිස් එකක් ඇත්තෙන්ම සුපිරියක්, නමින් මේක 30 Coins (2021) වනවා. ඉතින් මේකේ IMDB අගය 7.2ක වගේ ඉහළ අගයක තියෙන්නේ. මේක HBO හරහා නිකුත් වෙච්ච එකක්, ඒත් එක්ක මේක අයිතිවෙන්නේ Horror, Fantasy, Drama යන ගණයන්වලට. රංගනයෙන් දායක වෙන්නේ Edurad Fernandez, Megan Montaner, Miguel Angel Silvestre, Macarena Gomez ආදි සුපිරි නළු නිළියන්ය. මේකේ එපි 8ම මං සබ් කරලා ඉවරයි ඒ උනාට දවසට එක ගානේ දෙන්න තමයි හිතන් ඉන්නේ. එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…… කොමෙන්ටුවකුත් දෙන්න….
ස්පාඤ්ඤයේ දුෂ්කර ටවුමක් වන පෙඩ්‍රාසා කියන්නේ මිනිස්සු පොඩ්ඩක් ඉන්න තැනක්. විවිධ සංචාරකයෝ එහෙට එනවා, ඉතින් නගරාධිපති ඉඳන් ඔක්කොම වගෙ ඉන්නවා, පළවෙනි කතාවෙ වෙන්නේ එළ දෙනකට මනුස්ස බබෙක් හම්බෙනවා, මේකෙන් හැමෝම කලබල වෙනවා, ඉතින් දැන් මේක යක්ෂයන්ගේ වැඩක්ද? නැත්නම් වෙන මොකක්හරිද? මේක බලලම ඉන්නකෝ… අනිවාරෙන් ඔයාලා ආස වෙනවා.
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!
400MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
Download Complete Season 01 3.6GB - 720p WEBRip
Download Complete Season 01 3.6GB - 720p WEBRip
Download Complete Season 01 3.6GB - 720p WEBRip
Download Complete Season 01 3.6GB - 720p WEBRip
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
End game 2021 ekata dennako appaa 😭Thrha wnw hode😭
Mu thaniyama gemak gahana kollek. mu nam manussayek wenna ba oi… <3
Thanxx saho
Thanks…..jayawewa….!
thaks bro sub 1ta
Actually good work ishan