Year : 2020-
IMDB Rate : 7.2/10
Stars : Eduard Fernández, Megan Montaner, Miguel Ángel Silvestre
Language : Spanish
Director : Álex de la Iglesia
ඉතින් අපි කලින් එකේ දැක්කා අත්භූත කණ්ණාඩියෙන් වෙර්ගාරාව පැහැරගෙන යනවා, පරාවර්තනය වෙර්ගාරා එළියට ඇවිල්ලා මිනිස්සුන්ගේ ඔළු වෙනස් කරනවා…. ඉතින් මේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..
මේකෙදි වෙර්ගාරා රෝමෙට යනවා පාප්තුමාව හම්බෙන්න…. ඒත් එක්ක එයාගේ දරුණුම හතුරොත් හම්බෙනවා…. තව මුළු නගරෙම වෙච්ච දේට වෙර්ගාරාට තමා චෝදනා කරන්නෙ….
ඉතින් ඔයාලම බලන්නකො!!! සුබ දවසක්!!! ජය වේවා!!!! කොමෙන්ටුවක් දෙන්න!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!
400MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
Download Complete Season 01 3.6GB - 720p WEBRip
Download Complete Season 01 3.6GB - 720p WEBRip
Download Complete Season 01 3.6GB - 720p WEBRip
Download Complete Season 01 3.6GB - 720p WEBRip
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]